ශ‍්‍රිලනිප-ඒකාබද්ද සමගි කරන සාකච්චා අවසන්.. පොහොට්ටුව ඡන්දයට තනියෙන්.. මහින්ද පෙරමුණේ..

October 24, 2017 at 12:16 am | lanka C news
ශ‍්‍රිලනිප-ඒකාබද්ද සමගි කරන සාකච්චා අවසන්.. පොහොට්ටුව ඡන්දයට තනියෙන්.. මහින්ද පෙරමුණේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පළාත් පාලන මැතිවරණය තරග කිරීම සම්බන්ධයෙන් වන සාකච්චා තීරණාත්මක අවසානයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එක්ව කටයුතු කිරීම සදහා තව දුරටත් කිසිදු සාකච්චාවක් පැවැත්වීම අනවශ්‍ය බව ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් බහුතර පිරිසක් අදහස් පල කරමින් සිටිති.

එක්ව තරග කිරීමට ශ‍්‍රීලනිපය කරන ආරාධනය නැවත වරක් රැවටීමක් සිදු කිරීමට කරන කපටිකමක් නිසා සාකච්ඡා සඳහා තව දුරටත් සහභාගි නොවිය යුතු යයි ඔවුනගේ අදහසයි.

මේ තත්වය මත ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයකින් තරග වැදීමට තීරණය වනු ඇතැයිද වාර්තා වෙයි.

11 views

14 Comments to “ශ‍්‍රිලනිප-ඒකාබද්ද සමගි කරන සාකච්චා අවසන්.. පොහොට්ටුව ඡන්දයට තනියෙන්.. මහින්ද පෙරමුණේ..”

  1. asaranaya says:

    ‘ජිරිලන්කා’ පක්ශය කපටි ආරක්ශකයන්ගේ පක්ශයකි. කයිරාටිකයන්ගෙ මුසා බස් වලට නැවතත් අසුවෙමුද,පොදු ජන පක්ශයට ජයෙන් ජය වේවා , ජයමල් පිපේවා

  2. Kolitha says:

    Sirisenata thiyenne aayeth hansayawa karagahagena Mahindalata hoda paadamak ugannanna.

    • kapila says:

      gono Hansayake maha eka thawai Banku kadala hire. uuuta lankawe purawasi Kamath naha. uba buduyagenada inne.

  3. Gayan Amerasekara says:

    ජය වේවා

  4. Roshan says:

    Shouldn’t have had any discussions at all with the Aappa fraction. Pohottuwa is much better off without them. Jayawewa SLPP!!!

  5. Nandasoma says:

    මුන්ට ලජ්ජා නැද්ද? මහින්ස මහත්තයව දාල, පක්ෂය පාවාදීල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරා ගෙනිච්ච මෛත්‍රීපාල ඇතුලු සිරිස සමග එකතු වෙන්න හදන එක, අර සිංහයට, මොලේ නැති හරක මරන්න උදව් කරපු නරියගෙ කථාව වගේනේද?

    මහ මැතිවරණයේදිත් ශ්‍රී ලංකා එක පරාජය කරන්න උදව් කරපු මේ අයව නැවත ලං කර ගැනීම, රෑ වැටුණු වලේ දවල් වැටීමක් නෙවෙයිද?

    මිනිස්සු නම් කොයොමටත් ඒකට කැමති නැහැ….

    එහෙම උනොත් මහින්ද මහත්තය ආයෙමත් රැවටෙනව විතරයි…..

  6. Nim says:

    GOOD LUCK
    APE RATATA WASANA WANTHA
    SUBA MA SUBA ANAGATHAYAK
    JAYAN JAYA.
    BUDUSARANI DEWE PIHITI
    MAHINDA TA JAYA WEWA.

  7. රාහුල කොලුවා says:

    කරන්න පුළුවන් තරම් කෙණිහිලිකම් ඔක්කොම කරලා.. මහින්දගේ දරුවන් පවා හිරේ යවලා…. වෛරය ක්‍රෝධය වපුරවලා… දැන් ඡනතාව ඉස්සරහට යන්න මහින්දගේ ඡනප්‍රියත්වය පළිහක් කර ගන්න කරන උත්සාහය නින්දිතයි.. ඔච්චරටම මෙච්චර කාලයක් කරපු දේවල් හරි නම් ඇයි ඡනතාව ඉස්සරහට යන්න බය…? මහින්ද ඔය උප්පරවැට්ටිය අහුවුනොත් මහින්දගේ දේශපාලනනෙත් එතනින්ම ඉවරයි…

  8. manjula says:

    good

  9. sara says:

    අම්මේ යන්තම් ඇති. මුන් දෙගොල්ලෝ එකතු උනොත් යූ එන් පී අපිට තමා කෙල වෙන්නේ. දැන් ඉතින් ගේමක් නෑ.

  10. sura says:

    අතේ ඇඟිලි තුඩු ටික එකතු උනාම තමයි පොහෙටේටුව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පාක්ෂිකයෝ හැමෝම දන්නවා.

    ඒවගේම පොහෙටේටුව, රෑ වැටුණ වලේ දවල් වැටෙන්නේ නැති බවත් අපට විශ්වාසයි.

    පොහෙටේටුව දිනනවා!!!!!!!!!!!!!!!!!!

Main News