ශ්‍රිලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීම අතහැර දමති..
September 10, 2017 at 12:00 pm | lanka C news
එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලය අවසන් වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කණ්ඩායම ඉවත් නොවීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා ජනාධිපතිවරයා සමඟ පසුගියදා විශේෂ සාකච්චාවක් පැවැත්වීමෙන් පසුව යයිද මෙම තීරණය ගත්තේ තාවකාලිකව බවද ඔහු සදහන් කර තිබේ.
ජනාධිපතිවරයගෙන් ලැබුනේ සාධනීය ප්‍රතිචාර හේතුවෙන් මෙම පියවරට තාවකාලිකව එළැඹුනේ යයිද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.
එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සාධනීය කරුණු කාරණා කිහිපයක් නිසා මෙම තීරණය ගෙන තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමේ තීරණය ගෙන තිබේග
මෙම තීරණය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි මැති ඇමැතිවරු 12 දෙනා එක්ව ගත් සාමූහික තීරණයක් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීයග
ha ha ha ha baiyo tika kata eranbalagen ahetiya madai
මොකක්ද මේ සාධනීය කරුණ ?
මෙන්න ඒ ‘සාධනීය කරුණ’ :
‘රට බල්ලට ගියත් අකමැත්තෙන් හෝ මට වැඩ කරන්න වෙලා තියෙන්න…… …… …. මට අණ කරන විදිහට’
නිගමනය :
අපි ගොන්නු වගේ චන්දය දීල පත් කලේ සදාකාලික දේශ ද්‍රෝහී වහලෙක් !!!!!
ඒ වහලාගේ ආරක්ෂාවට තවත් පිං වහලුන් බඳවා ගැනීම හැර වෙන මගක් නැත.
Ko may John? Ko mey Susil? Ko mey…
ඇමති වරප්‍රසාද අත්හැරලා විපක්ෂෙට ඇවිත් බම්බු ගහන්නද…? මුංට ඡනතාව ගැන කැක්කුමක් ඇති වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න මාස හයකට කලින්… එතකොට එයි රොත්ත බුරුත්ත පිටින්ම…. අපිට තියෙන්නේ ඩයල් ටික හොඳට මතක තියාගෙන ඉන්න…
Midi kannagiya nariyath midi ambul kivalu?????????????????Hik hik hoooooooooooo?????????Moda chun
JO must do away with SLFP buggers in the GOV. JO has strength for that. MS and CHANDRIKA have kept them in a custody.
Ballow ranjuwata kisi lajjawak netha Nolan boruwata rangpanawa
Okkoma rata kana parayan, Hambaya rata allanawa, Miyanmaare wagewath beerenna wenne nee
rata kanna ipadila thiyenne.
Mahajanaya maka bawila giyata kamak nehe…. moda chande dunna ewun
යන්නේ නැත්තම් අස්කරන්න මොන වදයක්ද.. පලකෝ