ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් හදන්න සූදානම්.. මධ්‍යම කාරක සභාව රැස්වෙයි..
January 2, 2018 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් ආණ්ඩුවක් මෙම 2018 වසරේ බිහිකිරීම හා පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජය ගැනීම ශ්‍රිලනිප අරමුණ බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඉදිරි දින කිහිපයේදී පක්ෂ මධ්‍යම කාරක සභාව රැුස් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ගැන නව න්‍යය පත්‍රයක් සකස් කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව සම්බන්දයෙන්ද එහිදී තීරණයක් ගන්නා බවද ඇමතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් බිහිකිරීම සදහා පැවති අවස්ථාවක් ඒකාබද්දයේ පසුපෙල කිහිප දෙනෙකු විසින් වලකා හැරි බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.
හීන දකින්න ඕ
දුන්නොත් ඔබෙ ජන්දය මේ පාට නිල
හැඳිගෑවි යයි මුලු රට සිසීකඩ ලේ විල
තුන් අවුරුදු සාපය පෙනිලත් සිත් වල
වාරය ඇවිත් වළලා දමනට රටින් නිල
යුධ කාලෙවත් මේ රට මේ විදියට වැටුනෙ නැහැ
නායකයා දොහොත් මුදුන් තබා වැඳල කිසි නැහැ
රැවටිලි කතා මිස නිල් පාටෙන් රටට සෙතක් නැහැ
හැතිරි ඉන්න නිල් පක්ෂය රට බෙදනකම් සිහිය නැහැ
හීන දකින්න ඕනැ අයකුට පුළුවන්.
ඉන්නකො ජෝන් උන්නැහැ දෙපැත්තෙන් කතා නොකර.
අගමැති කමකාටද?- සිරිපාල ? අමරවීර?එස්.බී?සුසිල්?ඔහේ?ගංජ දුමින්ද?
එතකොට රෙඩිමේඩ් ඇමතිලා? ප්‍රා-ජිත?චම්ප-ක,අමුනුගම?සමරසින්හ. චන්ද්‍රිකා?අපේ දෝනි?(අපේ තාත්තාගෙ )
ගෙම්බෝ?
පුලුවන්ද අර මෝඩ මනුස්සයට ඔළුව උස්සන්න?
ෂුවර් ඉන්දියාවෙ අගමැතිත් පටලව ගෙන මෝදිගෙනුත් බැණුම් අහනවා.
ඔන්න ඔහේ ඉන්න විදිහට ඉන්න යනව යන කිය කිය.
ලුණු වැඩි ආප්ප-කා මුන්ගේ බඩ යනවා,
දවල් හීන දකිමින් මුන් දඟලනවා,
62 ලක්ශයෙ බත්බැලයෝ දුක්වෙනවා,
අබසරණයි! තොපිලා වෙත පවසනවා.