ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..

December 15, 2018 at 12:03 am | lanka C news
ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ‍ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් ඒ සදහා දැනටමත් සාර්ථක සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවත දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් දැනටමත් ඇමති ධුර කිහිපයක්ම වෙන් කර ඇති බවද සදහන්ය.

162 views

15 Comments to “ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..”

  1. Nimal R says:

    No wonder. A majority in the SLFP group under MS are opportunists. They will even sell their mother for personal gains.

  2. Sirisena Yatawara says:

    This legal of judiciary +political coup manipulated by and manveuring by CIA and RAW behind New Regime change interfere of internal democracy by foreign -power involvement.
    1 First step is suppressed right to vote by judiciary coup.
    2 Second step is removed MR and has Cabinet by court of law
    3 Installed UNP most corrupted person as Primer of Democratic Republic
    4 TNA and JVP is/was to destabilization politically by democracy by via Judiciary.
    The rule of game has change by UNP.

    • On looker says:

      Who are those power greedy politicians (rather the Traitors) who are foolish enough to jump to a sinking ship ?Their prestige and the power would be very temporary and short lived , until an election is held.

  3. Trumph says:

    Awlak na. Okkoma deshapremi manthriwaru Mahinda mahatthayata udaw karanna aawa Ranila rata kana nisa.
    Dan egolla epattata Yana nisa Baya wenna deyak na.

Main News