ශ‍්‍රිලනිප බොරු පූචානම් කතා ඉවරයි.. බැදුම්කර පුවත්පතට මුදල් ගෙවා දැන්වීම් දමයි…

April 30, 2017 at 8:40 am | lanka C news
ශ‍්‍රිලනිප බොරු පූචානම් කතා ඉවරයි.. බැදුම්කර පුවත්පතට මුදල් ගෙවා දැන්වීම් දමයි…

හෙට දිනයේ පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි රැලිය වෙනුවෙන් වූ ප‍්‍රචාරක දන්වීමක් බැදුම්කර වංවාවෙන් උපයන ලද මුදලින් ආරම්භ කරන ලද පුවත්පතේ පල කර ඇත.

සම්පුර්ණ පිටුවක් පුරා පල කර ඇති එම දැන්වීමේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ රුවද වෙයි. අද දිනයේ පුවත් පතේ එම දැන්වීම පල කර ඇති අතර එජාපයේ දැන්වීමක් වත් එහි පල කර නැත.

කෙසේ වෙතත් පසුගියදා පැවති ශ‍්‍රීලනිප මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජිතයින් කියා සිටියේ බැදුම්කර මගඩි පුවත්පතට කිසිදු සම්මුඛ සාකච්චාවක් හෝ දැන්වීමන් ලබා නොදෙන බවයි.

12 views

2 Comments to “ශ‍්‍රිලනිප බොරු පූචානම් කතා ඉවරයි.. බැදුම්කර පුවත්පතට මුදල් ගෙවා දැන්වීම් දමයි…”

  1. කපුරු හාමි says:

    නමින් කපුරුහාමි . ඒ වුනාට ගඳේ ඉවසන්න බැරි තරම්.

  2. චතුර says:

    ෂක්‍ෂය හැඳි ගෑවිල ඇත සදහටම අත
    යක්‍ෂය ආරෑඩ වී ඇත නිල් පාටට හිත
    විපක්‍ෂ බළවේගයයි මුලු රට දියුනු හිත
    රුක්‍ෂය දෙදරවයි හිතැති රාජ පක්‍ෂ හිත

Main News