ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට මහින්ද නොයයි.. මහින්ද පිලේ කිසිවෙකුත් නොයයි..
November 9, 2018 at 11:20 am | lanka C news
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවති ශ්‍රීලනිප විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එම පාර්ශවයේ කිසිවෙකු සහභාගී වී නොසිටියහ.
මේ සම්බන්දයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ශ්‍රීලනිප ප්‍රධානීන් කියා සිටියේ ඉදිරියේදී එම පිරිසද එක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ පිරිස් කියා සිටින්නේ රට ගෙන ගිය විනාශකාරී මාර්ගයෙන් මුදා ගැනීමට ආණ්ඩුවක් සදහා සහාය දුන්නද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට උවමනාවක් නැති බවයි.
අපි පොහොට්ටුවට ….පොහොට්ටුව අපිට…..
මහින්ද මහත්තයා මෛත්රීපාලගෙ ලණුව ගිලල, අගමැතිකම ඇරගෙන කොළේ මෝඩ වැඩක්.
මෙචිචර වැඩකාරය උන මහින්දටත් එස්බී ජංගිය ඇන්දුව එහෙනම්. ගමිමන්පිළ සහ වීරවංශලගෙ කලබල ගතියත් ඊට බලපෑවා.
දැන් ඉතින් පෙන්නපල්ලකො බහුතරේ.
ඊයා මිනීමරු ජෙප්පෙක්.
දෙවෙනි පාරත් ජනපති වීමේ සිහිනය ආප්පයාට සිහිනයක්ම වෙයි වගේ.
බහුතරේ ? මොකටද බහුතරේ පෙන්නන්නේ ? බහුතරේ තිබුනත් නැතත් රනිලාට ආයි එන්න බෑ බං…පව් උඹලා …
ලංකාව කියන්නෙ සිරා ගෙවත් මරා ගෙවත් නින්දගමක් නෙවෙයි. බහුතරයට තමයි පාලන බලය දෙන්නෙ. එහෙම නැතිව හිතෙන හිතෙන එකාට පාලනය දෙන්න බෑ. එහෙනම් 2015 දී මහින්ද අඩුවෙන් ජන්දගත්තත් එයාටම ජනාධිපතිකම දෙන්න තිබුනනෙ. මොකද වැඩි ජන්ද තියෙන කෙනාට බලය දෙන්නෙ මොකටද? බූරුවෙක් උනාට ඒ ගතිය පෙන්නන්න එපා.
Stupid…this shows still MR and MS are not fully in goo terms. If you don’t trust each other how can we trus you????
ඇති යන්තම් තේරුණා .රනිල්ට බටරි දාලා කරපු වැඩේ මහින්දට බටර් නැතුව කරන්නයි මෛත්‍රී ලොක්කා ලෑස්ති උනේ
බලේට පෙරේතකමට පවුලේ කෑදර කමට සිරිසේන ගේ ගැටවලට අහු උනාට කමක් නෑ .අපි දුක් මහන්සියෙන් හදා ගත්ත පොහොට්ටුව පක්ෂය පාවා දෙන්න එපා .විමල්ලාට ගම්මන්පිලලාට අලුත්ගමගේට ඕන වෙලා තිබ්බ දේට ඔබතුමා අහුවුණා.
ළඟදීම මෛත්‍රී ගැන ඔබතුමාලට තේරේවි එතකොට පරක්කු වැඩියි .
ආ.. උඹද එතකොට පොහොට්ටුව හැදුවේ ? නිකන් පල ජෙප්පෝ යන්න
If MR did not accept My3 offer country would have gone to disaster and end up with no election and may be removal of Presidency and moving full power to Prime Minister. Also will convert to Federal government. MR took this step to stop all that and also to initiate all legal action against UNP corruption which is vital for the Next Election for Pohottuwa. Therefore I think Mahinda took a Wise decision making sure to check mate both My3 and Ranil.
තව අවුරුද්දක් හමාරක් ඉවසාගෙන හිටියා නම් ඉතා ගෞරවාන්විතව රටේ පාලනය අතට ගන්න තිබුනා – රාජපක්ෂ මහතා ඉතා අත්දැකීම් තිබෙන නායකයෙක්! ජනාධිපතිවරයාගේ උගුලේ අහුවුන එක ගැන නම් කණගාටුයි! – හරියට කල්පනා කරලා වැඩ කරා නම් කූඩැල්ලොයි සමනලයෝයි එක සැරේම එලවලා සිංහයාට ගෞරවය ගන්න තිබුනා! – ජනාධිපති ලග ඇති තුරුම්පුවක් නැ! නිකං කයිය ගහනවා – දැන් ඔක්කොම අනාගෙන තියෙන්නේ
මෙහෙමත් බුධිමතුන් සිටිනා රටකනේ අපිත් ඉන්නේ. විකුනන්න ඉතිරිවී ඇති කොළඹ වරාය නැගෙනහිර සහ බටහිර පර්යන්ත, මත්තල ගුවන්තොට, ත්‍රීකුණාමල තෙල් ටැංකි සහ වරාය, ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලන්කන් එයාර්ලයින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආදී බොහොමයක් විකුණා ඉවරකරන තෙක් UNP යට රනිල්ගේ නායකත්වයෙන් රට පාලනය කරන්න දුන්නානම් 2020 පාර්ලිමේන්තු මැතිවරණය එනවිට ශ්‍රී ලංකාව යන නමවත් ඉතිරි නොවන්න තිබුණා. එහෙම රටක් පොහොට්ටුවට මොකටද? JVP පරයෝ 20 සංශෝධනය ගෙනාවේ ආපහු චන්ද තියන්න නොවේ. මේ ටික තේරුම්ගන්න.
තිත්ත ඇත්ත….තව අවුරුද්දක් ගියානම් විකුනන්න පුළුවන් හැම දෙයක්ම විකුණලා , මේක පොන්නයින්ගේ කොලොනියක් කරලා තමයි යන්නේ මුන්.
දැන් ශ්‍රිලනිපය හාන්සියි. යාන්තම් එක කරදරයක් ඉවරයි. කැකුලටත් දෙනවා ලඟදීම. අපි කරන්න ඕන නෑ.සිරාම ටොපිය දෙයි.