ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිපයේද.. පොහොට්ටුවේද.. නිශ්චිත නැති නිසා ශ‍්‍රිලනිප සමුළුව අවුලේ..

August 15, 2019 at 8:40 am | lanka C news
ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිපයේද.. පොහොට්ටුවේද.. නිශ්චිත නැති නිසා ශ‍්‍රිලනිප සමුළුව අවුලේ..

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේ සංවිධාන කටයුතු මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තාවෙයි.

පක්‍සයේ දැනට සිටින මන්ත්‍රීවරු කුමන පාර්ශ්වයකට සහාය දක්වන්නේදැයි නිශ්චිත වශයෙන් පැහැදිලි නැති තත්ත්වයක් මත මෙම තත්වය උද්ගත වී ඇත.

ඒ හේතුවෙන් එහි සංවිධාන කටයුතු කිරීම දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත්තේ වැඩ බෙදා දීම හා පිරිස් සම්බන්ධ කිරීම සම්බන්ධයෙනි.

දැනටමත් ශ‍්‍රීලනිපයේ සැලකිය යුතු මන්ත‍්‍රිවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගම කණ්ඩායම් වශයෙන් හා තනි තනිව සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වෙයි.

52 views

4 Comments to “ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිපයේද.. පොහොට්ටුවේද.. නිශ්චිත නැති නිසා ශ‍්‍රිලනිප සමුළුව අවුලේ..”

  1. UNP-GALIBBA says:

    ලොකුවට පුරාජේරුව ගායනා කොරාට කතරක් නොමැතිව අන්ත අසරණවුවන් ඊලඟ චංඳේදී බලාගන්න බැරිය නඩේ කොහෙඳ නතර වන්නේ කියලා????

  2. Kadiya says:

    මේ තත්වය උද්ගතවන බව මම මීට බොහෝ කලකට පෙර cnews වලින්ම කිව්වා. ජනාධිපතිවරණය ප්‍රකාශකරන තෙක් පමණයි ඔහොමවත් ඉන්නේ. තව දින 45 කින් පසු කීපදෙනෙක් UNP එකටත් 2-5 දක්වා සංඛ්‍යාවක් සිරිසේන ළඟ හිටවල අනෙක් සියලු දෙනාම පොහොට්ටුවටත් යනවා සහතිකයි. මතක තියාගන්න දැන් පනින උන් තමයි නරකම නරක උන්.

  3. Sun says:

    Most of these fellows are very matured but not politically or intellectually. They are looking for short cuts to spend the last few years of counting money, they know only that. Nothing about politics. Hard to find genuine from this old lot. Because the thinking power is gone for ever. They thought the happiness can be gained only from living a well off life. They did not know nothing is permanent. But did not know the meaning of permanency. Still struggling to jump from side to side looking for more money. The inner greediness is still troubling them to continue the money laundering things. That is Sri lankan politics. Poor man lost the way to democracy.

  4. Gayantha says:

    විස්සක්වත් නැති ශ්‍රිලනිපයේ මොන සමුලුද. හෝටලේක මේසයක් දෙකක් හරි මීටින් රූම් එකක් හොයාගත්තා නම් ඔක්කොම කතා කරල ඉවර කරග්ස්න්න පුලුවන්.

Main News