ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..

February 19, 2018 at 3:26 am | lanka C news
ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..

ඒකබද්ද විපක්‍ෂයේද සහායෙන් පවත්වාගෙන යන නව රජයකට සහයෝගය දීමට තමන් සූදානම් නැතැයි ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත.

එනිසා තමන් කැමති වෙනත් පක්‍ෂයකට එක්වීමට අවසර දෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් අවසර පතා ඇත.

ඇමතිවරයාගේ මෙම ඉල්ලීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති ජනාධිපතිවරයා පක්‍ෂය විසින් පවරා ඇති කාර්ය කරන ලෙසද දන්වා තිබේ.

72 views

22 Comments to “ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..”

  1. Mahasona says:

    Please get lost. Guys like you are a curse to the country. Anyway, you will be charged for misusing public funds by renting a building, paying a thumping rent and keeping it unoccupied for 18 months. Bloody fool, that is our money.

  2. අලුත් අවුරුද්දට අලුත් ම ජන ක්‍රීඩාව ” අං (සොරි ..සොරි..කකුල දීම සහ) ඇදීම .

  3. ස්ත්‍රී ද පුරුෂද පක්ශය says:

    පක්ශය ස්ත්‍රී ද පුරුෂද සර්. යකෝ මං නපුන්සක පක්ෂයට යනවා. තොට තොගේ අප්පුච්චත් සාප කරනවාමයි.

  4. suresh olagama says:

    Not worth taking about bastards such as thees… God bless the party who takes him in …… Go and sleep with your old B…. actress and take some G…… with you

  5. soni says:

    remove the SLFP membership if he leave to join another party

  6. David Milli-banda says:

    Was unable to retain his wife….
    Now, unable to hang onto the SLFP and its Secretaryship.

Main News