ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..

February 19, 2018 at 3:26 am | lanka C news
ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..

ඒකබද්ද විපක්‍ෂයේද සහායෙන් පවත්වාගෙන යන නව රජයකට සහයෝගය දීමට තමන් සූදානම් නැතැයි ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත.

එනිසා තමන් කැමති වෙනත් පක්‍ෂයකට එක්වීමට අවසර දෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් අවසර පතා ඇත.

ඇමතිවරයාගේ මෙම ඉල්ලීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති ජනාධිපතිවරයා පක්‍ෂය විසින් පවරා ඇති කාර්ය කරන ලෙසද දන්වා තිබේ.

139 views

22 Comments to “ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි.. වෙනත් පක්‍ෂයකට එක්වන බව ජනපතිට දන්වයි..”

  1. chocolat_baba says:

    pohottuwatada ?? gathoth iwaraii mathakane meya mathinda mahathayata kiyapuwa!!!!!.

    • සුදා says:

      මෙන්න මේකයි කතන්දරේ .මුට ඕනා රටක් නෑ මේකාට තියෙන ප්‍රතිපත්තිඋයක් නෑ මුන් කිසම ක්ලාස් එකෙක් තියෙන එවුන් නෙවෙයි හම්බුකරගෙන කෑවේ දෙහ්ස්පාලනයෙන් .දැන් මු මුට මුගේ පළාතේ මිනිස්සු කොහොමත් ආයේ චන්දෙ නොදෙන බව මු දන්නවා අලුත් සන්ධාන ආණ්ඩුවක් ආවොත් මුට ඉහගෙන කන්න ඇමතිකම් නොලැබෙන බව එනිසා මුට unp පොරොන්දු වෙලා තියෙන කෝටි ගැන අරගෙන ජිවිතේ ඉතිරිකාලේ අර නාකි නිලය ෆන් එකට තියාගෙන ජිවත් වෙන්න තමා මේ සැරසෙන්නේ .මේවගේ අපත පහත් තැන්වලින් අආපු එවුන් නිසා තමයි මේ රට වනසුනේ .මේකා වගේ එවුන් මේ භූමියෙන් ස්වාභාවිකවම අර ස්රිපතිසුරියාරච්චි වගේ ඉවරයක් වෙලා යනවනම් රටට ලොකු සෙතක් .
      කොහොමත් රාජ්‍ය දේපල හොරාකාපු එවුන් මක බෑවිල යනවා මේකා කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට ගොඩනැගිල්ල අරගෙන කරපු හෙන ගහන හොරකම .මුට හෙන වදින්න ඕනා .ගහන ගංජා ඕවර ඩොස් වෙලා මැරෙන්න ඕනා

    • Hora says:

      ජනාධිපති තුමනි වැඳ වැටී හෝ මෙයාව තියාගන්න. මෙය ගියොත් මුළු රටම අරාජිකයි. අනේ අපොයි …..

  2. Dumindaya says:

    Ane muta yanna kiyahan

  3. meya adaksayek. SABEETHAGE gedara nisa wiyadam una siyaluma mudal meyagen ayakaragatha yutui kuttiyakith aawane

  4. mike says:

    Go home and start cultivating Ganja, take My3 to place as the scarecrow in your ganja chena.

  5. Boo says:

    C’mon Duminda, well done!

    That is exactly what the president should expect from an untrustworthy and opportunistic person like you. If you could stab MR on the back, then you could do the same to anybody, including my3 or Ranil or anyone. I am so glad to see you now back-stabbing on my3 who placed trust on you.

  6. ranaweera gunasena says:

    මේ අස් වෙන්න හදන්නේ රටේ හෝ ජනතාවගේ යහපතටද නැත්නම් පුද්ගලික කාරණා නිසාද ?

  7. Asaranaya says:

    Oh! Better, how great you are, You are the main culprit who dragged SLFP into shitpit,,
    UNP “Hora Hawula ” waiting for your arrival
    Bye bye!!!!!

  8. Nandasoma Suriyaarachchi says:

    මෙයාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහ ලේකම් ?

    • shantha kurus says:

      ganja

    • samuvel says:

      ඔවු මෙයා තමයි.ඒකේ තේරුම ඕන ගොනෙකුට මහ ලේකම් කමක් කරන්න පුලුවන් කියලා. ඒක කලින් කරපු කෙනා තමයි අද ජනපති වෙලා ඉන්නේ.ඒ උනාට අපි නම් කියන්නෙ නෑ ඒ කතාවම ……..ජනපති කමක් …. ඈඳ ලා.

  9. Nim says:

    YANA AKAMY HODA

  10. samuvel says:

    මේ යකාවත් වැද්ද ගන්න පක්ශ තිබේ නම් ඒ ස්‍රි ලන්කා වේ තමනගේ නිවසේ ගඳ ගහන උරුලෑවන් ඇති කරන්න කැමති අයත් සිටිය යුතුය.

Main News