‘ශ්‍රිලනිප රනිල් පිල’ අගමැති රනිල් හමුවේ.. හවුලේ ආණ්ඩු කරන හැටි සාකච්චා..
April 12, 2018 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබේ.
ඉදිරියේ රජය පවත්වාගෙන යන වැඩපිලිවෙල සම්බන්දයෙන් එහිදී සාකච්චා කර ඇත.
මෙම පිරිස තමන් හමු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලවතුගොඩ ප්‍රදේශයේදී කියා සිටියේය.
විශ්වාස භංගයට පක්ෂ නොවූ මැති ඇමතිවරුන් ‘ශ්‍රීලනිප රනිල් පිල’ යයි ඇමති ටීබී ඒකනායක මහතා විසින් සදහන් කර ඇත.
ලගදී ආව එවුනුත් ඔය රනිල් පිලෙ තමා.
ඔච්චර කල් කාල කාල ඊලඟ චන්දෙන් ගොඩ යන්න තමයි හොර හැත්ත ආවෙ.
දැං පොර ටෝක් දෙනවා….
ඊනියා ජාතික ආණ්ඩුවේ පිං ඇමතිලා ජාතික ආණ්ඩුව ආරක්ෂා කරමින් ඉල්ලා අස්වෙන්නේ 2020 දී නැවත හංසයා ජනාධිපති කරවීමටද?
This is absurd. The SLFP ministers have no political strategy,thus is stranded in the middle-of-no-where.
RW will manipulate their “presence in Parliament” to his advantage, and dump them in the next election. These petty thinking SLFP MPs/ ministers should understand the end strategy of RW.
It is a pity that the ex-bus conductor and the bad boy Dumi D has no clue of what’s going to bear on them, come the next elections.
Sorry to say mates, THE NEXT ELECTION would be the end of your political careers.
ME PAWADANNO
MATHAKA THIYAGENA
NIYAMA VELAWATA
WADA DENNA JANATHAWA
AMATHAKA KARANNA APO.
All SLFP ministers who did not vote agains Ranil during the no confidence motion will be defeated by the SLFP supporters during next general election
විද්‍යාත්මක ඇමති මන්ඩලයක් පත් කර මේ අවුරුදු දෙකකට අඩු කාලය තුල රට සමුර්දිමත් කිරීමට අපේ බලවත්, ජනප්‍රිය, දේසප්‍රේමී ජනපතිට සහ අගමැතිට හැකිවනු ඇත….? ඔවුන් අපේ ගොවිතැන දියුනු කර මත්තල විතරක් නොවේ . කටුනායකත් අපේ රටේ වැඩිපුර අස්වැන්න ගබඩා කරනු ඇත.