ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඒකාබද්දයට ගන්න එපා.. ඔවුන් ප‍්‍රතික්‍ෂෙපයි..- මුරුත්තෙය්යුවේ හිමි මහින්දට කියයි..

April 29, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඒකාබද්දයට ගන්න එපා.. ඔවුන් ප‍්‍රතික්‍ෂෙපයි..- මුරුත්තෙය්යුවේ හිමි මහින්දට කියයි..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා එක් කර නොගන්නා ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

‘මහින්ද මහත්තයට මං එකක් කියනව රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා. ජනතාව ප‍්‍රතික්‍ෂෙප කල පිරිසක් තමයි අද ඔබට එකතුවෙන්න කටයුතු කරගෙන යන්නෙ. ගොඩ නැටි කර ගැනීමේ අදහසින් ඒකාබද්ද විපක්‍ෂයට සම්බන්ධ වෙනමනම් කවුරුහරි එතනත් විහාශය තමයි’ යයිද උන් වහන්සේ සදහන් කරති.

6 views

17 Comments to “ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඒකාබද්දයට ගන්න එපා.. ඔවුන් ප‍්‍රතික්‍ෂෙපයි..- මුරුත්තෙය්යුවේ හිමි මහින්දට කියයි..”

  1. අසීත says:

    ඔබ වහන්සේ කියන දේ හරි.ඔනම කෙනෙක් ට තෙරෙනවා මෙම 16 දෙනා අවස්ථාවාදීන් කියලා. මෙම කරුණු මහින්දට ද තෙරුම් ගැනීමට හැකි විය යුතුය..

  2. kokila says:

    Sampurna atta ape hamuduruwane. Mahanda mahattaya nawata amaruwe wattenna yanne. oya okkoma hutang hitan ge saha napunsaka palanaye kumantrana.

  3. LION voice says:

    Hamduruwanay WELL SAID!!…….[FEB 10th closed down karapu SLFP jarawa aimath arinna thamai hadannay DIRTY 16,JO join karala]…..MR should know to stop this 16 curse.

  4. Open mind says:

    පොහොයට පෙර දින මෙත් සිත් ඇතිව දෙසු බණක් වෙන්න ඇති නේද?…..සා දු කියමුද ?

  5. indunil says:

    ahaka inna sarpayann redda assata………?

Main News