ශ‍්‍රිලනිප 16 පිල 25ක් වෙයි.. මැයි 08 ස්ථිරවම විපක්‍ෂයට.. මහින්දගේ ආරාධනාව ගැන සතුටුයි..

April 18, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රිලනිප 16 පිල 25ක් වෙයි.. මැයි 08 ස්ථිරවම විපක්‍ෂයට.. මහින්දගේ ආරාධනාව ගැන සතුටුයි..

මැයි මාසයේ 08 වැනිදාට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 25 දෙනෙකු ස්ථිර වශයෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බව හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

විපක්‍ෂය සමග එක්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරනලද ආරාධනාව ගැන සතුටු වන බවත් පවසන ඔහු තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග ගමනක් යාමට කිසිසේත්ම නොහැකි බවද සදහන් කරයි.

විපක්‍ෂයට ගොස් පොහොට්ටුවේ පිරිසද එක් කර ගනිමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නැවත ගොඩනගන බවද ඒ මහතා සදහන් කරයි.

140 views

20 Comments to “ශ‍්‍රිලනිප 16 පිල 25ක් වෙයි.. මැයි 08 ස්ථිරවම විපක්‍ෂයට.. මහින්දගේ ආරාධනාව ගැන සතුටුයි..”

  1. Mahesh says:

    Then sorry for Mahinda also, we will not vote for SLPP if these morons join there.

  2. badulle pina says:

    mun ekekwath ratat weda kale netha hamba kala gehenu ge……wa. wal peretha weda kala.. hamba kala, komis gehuwa sadahatama mage ratata epooooooooooooooo