ශ්‍රිලනිප 21 එජාප ආණ්ඩුවට වහා එක්වෙමු.. චන්ද්‍රිකා ශ්‍රීලනිප ප්රබලයාගේ ගෙදර තීරණාත්මක සාකච්චා.. තවත් ප්‍රබලයෙක් අන්තර්ජාලයෙන් එක්වේ..
January 2, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පෙරමුන රජයට එක්විම පිළිබද විශේෂ සාකචිජාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය හා ශ්‍රීලනිප ප්රබලයෙකුගේ හම්බන්තොට නිවසේදී පවත්වා ඇත.
මෙහිදි හිටපු ජනපතිනිය පවසා ඇත්තේ ශ්‍රිලනිප හිටපු ඇමතිවරුන් 21 දෙනා එක්සත් ජාතික පෙරමුන රජයට එක් වීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා ඇමති තනතුරු ලබා නොදෙන්නේ නම් ආන්ඩුව අස්ථාවර විම වලක්වා ගැනිම සදහා රජයට එක්විය යුතු බවයි.
ශ්‍රීලනිප ප්‍රබලයා පවසා ඇත්තේ නව රජයේ ගම්පෙරලිය වැඩසටහන මගින් මැතිවරන ආසනයක සංවර්ධන කටයුතු සදහා මිලියන 300ක් ලබා දිම හා ජනතා සහන අයවැයක් ඉදිරිපත් කලහොත් එය තමන් ප්‍රමුක ශ්‍රිලනිප කන්ඩායමට අවාසි සහගත බලපෑමක් එල්ල වන බවයි.
එහිදි හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ මහින්ද සමග සිටින පිරිසට මීළග මහ මැතිවරනය ජය ගැනිම ගැටලුවක් නොවන බවත් ශ්‍රිලනිප හිටපු ඇමතිවරුන් 21 දෙනා තම දේශපාලන අනාගතය ගැන විශේෂ තීරනයක් කඩිනමන් ගතයුතු බවයි.
අවම වශයෙන් විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනිමට සහායෝගය ලබා දිය යුතු බව ඇය පවසා ඇත.
මෙම සාකච්ජාට ශ්‍රීලනිප තවත් ප්‍රබලයෙක් අන්තර්ජාරලය ඔස්සේ සම්බන්ධ වී ඇත.
පැය 2ක පමන කාලයක් සාකචිජාව පවත්වා තිබෙි.
CBK father of SWRD was Tamil-origin ,that is why SWRD without mandate granted Federal State for North& eastern part for Tamil province. SWRD has no mandate to do that? Why he did ? That is we called Tamil-Federalism was injected by SWRD, Now that CBK is Tamil federalist . Do not go behind CBK is that back by TNA and Tamil Diaspora!.
Batakola Aachchchie is the worst enemy of the Sinhala, Buddhist state.
අනගාරික ධර්මපාල තුමා පිළිබඳව වෛරී ලෙස තුච්ඡ අදහස් පලකිරීම සියලු ලෝක වාසී බෞද්ධයින් ව්සින් හා ලංකාවාසී ජාතිමාමක ජනතාව විසින් හෙළා දැකිය යුතුය .එවැනි ලාමක අදහස් පළකිරීමට මාධ්‍ය තුලින් ඉඩ සැළසීම , ජාතික විරුවන් හට කරන බලවත් ද්‍රෝහි කමකි. මාධ්‍ය හසුරුවන ඔබ සියලු දෙනාට මේ පිළිබදව වගකීමක් ඇත. ඔබ කිසිවෙකුටත් ඒ වගකීමෙන් බැහැර විය නොහැක. අමනෝඥ පුද්ගලයන් විසින් දක්වන පදනම් විරහිත අදහස් විමසීමට ලක් නොකර පළ කිරීම මාධ්‍ය පාදඩ කමකි. සෑම පුද්ගලයකුටම සිතීමේ නිදහස ඇති වුවද අදහස් ප්‍රකාශ කීරීමට , පලකිරීමට, ලිඛිත – මුද්‍රිත ප්රකාශනයට සීමා ඇත. විශේෂයෙන් මාධ්‍ය කරුවන් එසේ නොවන්නේනම් යහපත් මාධ්‍ය කරුවන් නොව මාධ්‍ය සූචකයන් බව කිව යුතුය. අනගාරික ධර්මපාල තුමා පිළිබඳ පහන් අදහස් පළකිරීම පිළිබඳව ඔබ මාධ්‍ය ආයතනය ලෝකවාසී බෞද්ධයන්ගෙන් හා ජාතිමාමක ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව ගත.යුතුය.
Those traitors should be expelled from SLFP.
Presidential should take immediate actions.