ශ්රි ලංකන් ගුවන් සමාගම ජපානයට දෙන බව අගමැති රනිල් කියයි..
December 15, 2017 at 3:50 pm | lanka C news
ජපාන ගුවන් සේවය විසින් ශ්රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පල කර ඇත.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටද දන්වා තිබේ.
මේ සම්බන්දයෙන් කටයුතු කිරීමට විශේෂ උපදේශකයෙකුද පත් කර ඇති අතර මෙම 20 වැනි දිනට පෙර ඔහුගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමටද නියමිතය.
ශ්රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය සමග මීට පෙර සාකච්චා පැවැත්වුවද දැන් එම සමාගම ඊට අකමැත්ත පල කරන බවද අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
රනිල් ව නොමිලෙම හරී කාටවත් දීලා දාන්න බැරිවෙයි ද?
1. Hambantota – Chinata
2. Oil tanks – Indiyawata
3. Srilankan – Japanata
Okkoma dena eke passa dila danawako kohe hari rataķata gannawa nam.
Sinhalayata kiyala ratak ithuru karanna epa.
Bari nam dala yanne nathuwa puluwan ekekuta kara ganna dila.
බෙනේ ඉන්න රිලවාගෙන් කෙරෙන මාලිංග ඝාතනය.
ශ්රි ලංකන් ගුවන් සමාගම රනිල්ගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ ..මෙහෙම ගියොත් තව කාව විකුනයිද ?
කරුණාකර අපේ රට විනාශ නොකර අගමැති රනිල් ඉල්ලා අස්වන්න ,,ඔබ අපේ රටට පිළිලයක්
රාජපස්ස පවුල එකතුවෙලා ශ්රී ලංකන් එකත් කෑවා ජපනාවත් මේ පාඩු ලබන එකට අත ගැහුවොත් ලොකු දෙයක්
රට විකුණා කන මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න මුන්ට සහාය දෙන අත සළකුණට චන්දය නොදෙන්න
Anee nuwan ballo.tho wage un innakam sinhala ජාතියට aba saranai.umba sinhala wena ba
Nuwange piya Pundesami unama kohomada ban sinhala wenne. Uge amma eka kiuwe.
රටම එකතුවෙලා ඕකව විකුණලා දැම්මනං වැඩේ ඉවරයි