ශ්රි ලංකාවට මහා අවනම්බුවක්.. සිම්බාවේ පිලට තරගාවලියක් පරදී..
July 10, 2017 at 5:44 pm | lanka C news
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකාව අතර පැවති පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් ශ්රී ලංකාව පරාජය කරමින් සිම්බාවේ පිල කඩුළු 03ක ජයක් වාර්තා කලේය.
ඒ අනුව තරගාවලියේ ජය 3-2ක් ලෙස සිම්බාවේ කණ්ඩායමට හිමිවිය.
අද පැවති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුළු 08කට ලකුණු 203ක් ලබා ගත් අතර සිම්බාවේ පිල පන්දුවාර 38.1කදී කඩුළු 08ක් දැවී ලකුණු 204ක් ලබා තරගය ජය ගත්තේය.
මෙරටදී ශ්රී ලංකාවට එරෙහිව තරගාවලියක් සිම්බාවේ පිල ලබා ගත්තේ පළමු වරටයි.
ලකුණු පුවරුව මෙතනින්