ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..- අදානි කියයි…

October 27, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..- අදානි කියයි…

ශ්‍රී ලංකාවේ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව තම සංචාරයේදී ගවේෂණය කළ බව ඉන්දීය අදානි ව්‍යාපාරයේ හිමිකරු වූ ගෞතම අදානි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව මෙම ව්‍යාපෘති පිළිබඳව සිය අවධානය යොමු වූ බවයි.

අදාළ පණිවිඩයට ශ්‍රී ලංකා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ගත් පින්තූරද ඔහු එක්කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදානිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කර ඇති බවයි.

ඔහුගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කරන ලද අතර විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරීන් පිරිසක් ද හමුවිය.

14,521 views

8 Comments to “ශ‍්‍රි ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා..- අදානි කියයි…”

  1. Sanka says:

    Give every business and opportunity to out siders. Don’t strengthen local companies.

    Let the out siders take the profit and let Sri Lankan’s work as slaves under them and pay for their energy supplies as well.

    Local banks cannot support to local business community, because of the political decisions, our local banks are not longer strong in financially. With the commissions and political interference, no local company can stand alone without having strong political connection.

    This is the system we built so far in Sri Lanka .

  2. Banda says:

    Why not Adani if he can supply at a cheaper rate than the American Company ?

    • සිරිසේන 2 says:

      අදානි ගෑස් සප්ලය් කරන්නෙ නැහැ. ගොනෝ.

    • සිරිසේන 2 says:

      අදානි lpg ගෑස් සප්ලය් කරන්නෙ නැහැ. ගොනෝ.

  3. N.Wimaladasa says:

    Ours nation for sustainability development of energy beginning of 21st century. We seek a more advanced Solar Technology obtain by Japan, China, Germany and other countries after that long researches New Innovation of Solar Panels windMills and Biogas products .
    I wonder Republic of India having such new innovation is that available which we wanted for sustanability Engergy in Republic of India ,,,,????

  4. N.Wimaladasa says:

    Ours nation for that Sustainability development of energy beginning of 21st century.
    We seek a more advanced Solar Technology obtain by advance technology of Japan, China, Germany and other countries after that long researches; the New Innovation of Solar Panels, WindMills and Biogas products are in Ambaan of Gothatama’s outlets.
    I wonder Republic of India having such new innovation is that available which we wanted for sustainability Energy requirement in Sri Lanka. Is in facts says Republic of India that Industrials innovations is still lagging behind those countries ,,,,????
    Beside that we admire South-south cooperation with Republic Indian is positive step to be move for that sustainability energy seek by People of Sri Lanka.

  5. sunimal says:

    වසර 73ක අබිමානය ලැජ්ජයි.

  6. Athula says:

    ලොක්කා උඹට හොඳටම සලකනවා නේද? කොහොමද වියත්මගට කෑ මොර ගහන්න ශරන්ගිලඑකේ ඉඩදීපු එකේ කුට්ටිය ? ලොක්කා රටම ලියල දීල යයි වගේ ඇමරිකාවට..