ශ‍්‍රි ලංකාව ආහාර හිගයක..- රොයිටර්

September 6, 2021 at 3:00 pm | lanka C news
ශ‍්‍රි ලංකාව ආහාර හිගයක..- රොයිටර්

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි.

ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද එහි සඳහන්ය.

කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

68,189 views

30 Comments to “ශ‍්‍රි ලංකාව ආහාර හිගයක..- රොයිටර්”

  1. අපේ රටට කෙලවෙනකම් බලා ඉන්න හැමෝටම වෙනදේ ඉරහද වගේ විශ්වාසයි. උන් එකා දෙන්නා විනාශ වෙලා චුත වෙන හැටි දැන් කාටත් පේනවා.

    • ගෞම් ඊයාරාජ් says:

      උම්මාද බඩූ ෆේල් වෙනවා දරාගන්න අමාරූ උම්මාදය වැඩිවෙච්චී , තවත් උම්මාද දාර බෛයෙක්ගේ අදෝනාව.

  2. SUSANTHA says:

    TRUE

  3. Power says:

    අවුලක් නෑ.. කෑම නැතත් ඕන හැටිය වැක්සීන් තියනවනේ. වැක්සීන් ටික ගහගෙන නොකා ඉමු. 🤣🤣

  4. Jagath Silva says:

    Sama gewaththakama ganja wavav. widesha vininmaya ganiv

Main News