ශ‍්‍රි ලංකාව දැඩි ලෙස අස්ථාවරයි..- විදේශ තානාපතිවරුන් බලධාරීන්ට දන්වති..

January 25, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රි ලංකාව දැඩි ලෙස අස්ථාවරයි..- විදේශ තානාපතිවරුන් බලධාරීන්ට දන්වති..

ශ‍්‍රී ලංකාව ඉතා ඉහල දේශපාලන අස්ථාවරත්වයකට ඉදිරි කාල සිමාවේදි පත්වනු ඇති බවට මෙරට සිටින විදේශීය තානාපතිවරුන් පිරිසක් විසින් රජයේ බලධාරීන්ට දන්වා ඇත.

මේ බව දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධානීන් පිරිසක් සමග විදේශීය තානාපතිවරුන් පිරිසක් පැවැත්වූ සාකච්චාවකදීය.

මේ තත්වය සම්බන්දයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවද අවදානය යොමු කිරිමත් සමග රජයට අවාසිදායක තත්වයක් ඇතිවනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය, හවුල් ආණ්ඩුවේ කාල සීමාව, මැතිවරණ කල් දැමීම, ආණ්ඩුවේ දෙපාර්ශ්වය විසින් සිදු කරන පරස්පර අදහස් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමුව ඇති බවද තානාපතිවරුන් පිරිස පෙන්වා දී තිබේ.

96 views

10 Comments to “ශ‍්‍රි ලංකාව දැඩි ලෙස අස්ථාවරයි..- විදේශ තානාපතිවරුන් බලධාරීන්ට දන්වති..”

  1. රාහුල මල්ලී says:

    තානාපතිවරුන්ට නින්ද ගිහිල්ලද හිටියේ…

  2. ranil says:

    ඕකනෙ උන්ට ඕනැ කලේ. අපේම එවුන් අල්ලගෙන අපිටම ඇකේ පුරිය නේද. බටහිරයො බැංකුවත් මුන් ලව්වා බිංදවන්න ඇත්තෙ

  3. kamalasirikuruwita says:

    බම්බුව තමයි ! ඔය පර සුද්දන්ට ඕන මේ රට විනාස කරන්න. එකනේ දියුනු වේගන ආපු රටට ද්රෝහි පාවාදෙන්නොත් එක්ක මේ සුද්දෝ එකතුවෙලා ආන්ඩුත් පෙරලා ගත්තේ. දැන් අමුතු ආදරයක් කැක්කුමක් හැදිලා තියෙන්නේ මොන උප්පර වැට්ටියකටඩද දන්නේ නැහැ. චන්දෙත් කිට්ටු එකේ තව අඩව්වකටද කියල හොයලා බැලිය යුතුයි. නැත්හං නැවත සැරයක් රට අනතුරේ. හරියට උන්ගේ රටවල් වල ප්‍රශ්න නැතුව වගේ . ඇන්දෙන්නනම් එපා රජෝ , රටම ඉවරවෙයි

  4. Hitang says:

    කව්රුත් කියන දේවල් අපිට අදාල නැහැ
    මහින්ද යුගයට වඩා දැන් හරි දියුනුය් අපේ හව්ල් ආන්ඩුව හොදට කෙරිගෙන යනවා

    • somapala says:

      අනේද කියන්නෙ මේ දවස්වල විශේසයෙන් නියමෙට ඝෝර නාඩු දෙනව එක්කෙනෙක් අනිකා විහිලු කිය කියා රට වටේ යනවා. තුඃ විතරක් මුන්

  5. Mandabuddikays says:

    Rata pissanta gihilla pissanta rata gihilla. Thaanapathiwarun rata dakala aththe e vidiyata wennathi

  6. mali says:

    nice now unp an jvp can find another country to move as asylum seekers .That is their goal may be for their children at least.

  7. Gamaya says:

    Batahira thanapathinta one de wela iwarai. eth me yana widiyata giyoth me thathwaya wenas wenawa . unta thiyena prasne ekai. kohomahsri me anduwa digatama pawathwea ganeemai

  8. indunil says:

    asthawra ratakk = jathiyantharaya dineema

  9. kith says:

    Ape yodhaya inna kam kisidekata bayawenna epa. Oya yodhaya ona pachayak gahala hari bairagani.

Main News