ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…

August 25, 2021 at 12:01 am | lanka C news
ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…

ඉදිරි සැප්තැම්බර මාසයේදී මෙරට තුළ කොරෝනා මරණ 6000-10000 අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානම ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට තුළ පෙර රැුලිවලට වඩා භයානක පස්වන කොරෝනා රැල්ලක් ඇති වීමේ තත්ත්වයක් තිබෙන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

වෛරසයේ ප්‍රභේද වෙනස් වීමේ ක්‍රියාවලිය මීට වඩා දරුණුවට බල පෑ හැකි බවත් එන්නත් වලට ප්‍රතිරෝධ වැඩි වශයෙන් ඇතිවිය හැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

105,127 views

22 Comments to “ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…”

  1. සමනා says:

    මෙන්න විසඳුම බං-බූ- බටහිර ‌විද්‍යාවෙන් වෛරස් මරණ්න හදනවා බෑ. පෙරදිග වෛද්‍ය ක්‍රමයේ මරණ්න ‌වෛරස් නෑ රෝගයදී කිපින වා පිත් සෙම් දෝෂ සමනය කිරිමයි වෙන්නේ ඒ්ක වෙනවා ඒ් ප්‍රතිකාර වලින් ඒච්චරයි සාරංශය

  2. Janaka says:

    පර බල්ලො…..හැමදාම ලෙඩ්ඩුන් මර මරා අයිතිය දිනාගන්නා දීන යූනියන් කාරයො ….ලංකාවේ ලෙඩ්ඩුන් ට වැඩිය මුගෙ සංගම් තියෙනවා ….හේතුව මිදසත පහක වැඩක් කරන්නෙ නැතිව පුරෝකතන දෙන්න …..මුං ඇවිත් සුදු කරපටි හොරැ….චැනල් දාගෙන , ඩිසපෙන්සරි හංදියේ ඇරගෙන මිනිස්සු කුලප්පු කරන වසලයො…..
    මේ කාලකන්නි යූනියන් කාරයො දැක්කම ගහල එලවන්න ඕනෑ …..පරයි…..
    වොයිස් කට් වීරයෝ …

  3. Norata Eka says:

    ගැහුවනේ පන කඩා ගෙන එන්නත්, දැන් ඉතින් විඳවමු…

  4. Sagara says:

    කොරෝනා ලෙඩේට බෙහෙත් තමයි නිර්මාංශ ආහාර පමණක් ගැනීම සත්ව හිංසාවන් නවත්වන්න නිර්මාංශ වෙන්න එතකොට ඔයාට පුළුවන් වෙයි බය නැතුව ජීවත් වෙන්න.අහිංසක සත්තුන්ගේ ජීවිතය අමුඅමුවෙ විනාශ කර දමන මිනිස්සු හිතාගෙන ඉන්නේ කොරෝනා හැදෙන්නේ නැහැ කියලා කුකුල්ලු එළුවො හරක් මාළු උන්ගෙත් පන නෙවෙයිද තියෙන්නේ ඔබේ පනට ආදරය කරන තරමට සත්තුන්ගේ ජීවිතය වලටත් ඔව්න් ආදරෙයි ඒක නිසා අද ඉදලම නිර්මාංශ වෙන්න සත්තු මරණ එක නවත්වන්න

  5. Silva says:

    එහෙනම් ජෝසප් ස්ටාලින් ආයෙමත් කරලියට එන ලකුනු.

  6. Sorry_Wije says:

    මේ දොස්තර ලාද නැත්නම් මීඩියා නිවේදකයන් ද?

  7. oMarasingha says:

    හරිම දුක හිතෙන තත්වයක්.

Main News