ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…

August 25, 2021 at 12:01 am | lanka C news
ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…

ඉදිරි සැප්තැම්බර මාසයේදී මෙරට තුළ කොරෝනා මරණ 6000-10000 අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානම ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට තුළ පෙර රැුලිවලට වඩා භයානක පස්වන කොරෝනා රැල්ලක් ඇති වීමේ තත්ත්වයක් තිබෙන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

වෛරසයේ ප්‍රභේද වෙනස් වීමේ ක්‍රියාවලිය මීට වඩා දරුණුවට බල පෑ හැකි බවත් එන්නත් වලට ප්‍රතිරෝධ වැඩි වශයෙන් ඇතිවිය හැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

105,271 views

22 Comments to “ශ‍්‍රි ලංකාව බියකරු පස්වන රැල්ලක් ඉදිරියේ.. සැප්තැම්බරයේ මරණ දස දහසක්…”

  1. පස්කැමට සුදානම්වී සිටිනු..! says:

    ”බුද්ධාසනය පස්යටකරන ලද්දන් අනුබල දුන් කුමන්ත්‍රණ කාර දේශපාළුවන්
    පස්කැමට සුදානම්වී සිටිනු..!

  2. Roshan says:

    ලංකාවේ දොස්තර සංගම් වලට දන්නේ කොරෝනා ගැන පුරෝකථන කියන්න විතරයි…. එක දොස්තරයෙකුටවත් කොරෝනා වෛරසය පාලනය කරගෙන ඉදිරියට යන්න උපාය මාර්ගික සැලසුමක් හදන්න දන්නේ නැහැ…. තොපෙ දොස්තර උපාදිය කඩල කඩේකට විකුණලා ගිහින් වඩේ විකුණපිය 😂😂😂😂

    • කුඹුක්කණ් says:

      උන් දන්නෙ අපිව භය කරලා, ඖෂධ සමාගම් වලින් එවන වැක්සීන් එක කෙලවලා, ඒකට සල්ලි වියදම් කරලා ආයෙත් අපිව භය කරන්න.

      අපිට හැදන ලෙඩ රෝගවලට පිටරට ඖෂධ සමාගම් හදන බෙහෙත් නිර්දේශ කිරීම ඇර ඇලොපතියන් කර්න්නේ කුමක්ද?
      බටහිර ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා මෙන් ක්‍රියා කිරීම ඔවුනගේ රාජකාරිය.

  3. assanga says:

    Padeniya is responsible for this

  4. ලොකු says:

    තව ගහපල්ල එන්නත් .අලුත් ප්‍රභේද ඕන තරම් එය්.එන්නත් මාෆියාවට අහුවෙච්ච උන් පාඩම් ඉගෙන ගනි දවසක.තමන්ගෙ ශරීරය යෙ ප්‍රතිශක්තිකරය නැති වූ දවසක.එලෝ බලා යය්

  5. Lokuge says:

    ගහපල්ලා බං එන්නත්.තව තව වෙය් හෙම්බත්

  6. එන්නත නිසා ප්‍රබේද says:

    එන්නත් නිසා වෛරස වෙනස් වෙනවාද? එන්නත් විදීමට පටන් ගැනීමෙන් පසු අලුත් ප්‍රබේද හට ගැනීම සිදු වුණු බව රහසක් නොවේ.

  7. Boo says:

    හොඳයි, දැන් ඔය මේකෙ කොටන සියල්ල දත් පඬි රැල කියමුකො බලන්න හරියටම මේකට විසඳුම මොකක්ද කියලා.

    හැබැයි දැන් කියන්න ඕනෙ, වැඩේ වුනාට පස්සෙ පඬි කතා කියන්න ඕන එකෙකුට පුලුවන්. පරස්පර ඒවා බෑ, ඒ කියන්නෙ එකෙක් වහන්න කියන්නයි තච එකෙක් අරින්න කියන්නයි වගේ ඒවා බෑ. වගකීම අරන් ටක්කෙටම විසඳුම ඕනෙ. හැබැයි එහෙම බැරිනං කටයි පුපයි වහගෙන කියන දෙයක් අහගෙන හරියට පරිස්සමින් හිටහල්ලා.

    • කුඹුක්කණ් says:

      ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමත ඖෂධ 14 කට වැඩීයි, ඒවා කොරෝනා රෝගීන් ට ලබාදෙන්න
      එන්නත් ගැසීම සම්පූර්ණයෙන් නවත්වන්න
      රට අරින්න
      මාධ්‍ය වලින් නිතපතා කරන අනවශ්‍ය අවධානය, බිය වැද්දීම් නතර කල යුතුය.

      දවස් 03 න් සුව කල හැකි කොරෝනා හෙම්බිරිස්සාව බටහිර ඇලොපතියන්ට මාරක ලෙඩක් උනාට දේශීය වෛද්යවරුන්ට තවත් එක සෙම් කෝපයක් පමණි.

  8. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබුවන්,අසරණ වුවන් ගේ ශාපය මුළු රටටම වැදිලා තියෙන්නේ .

  9. සමනා says:

    ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >ඒන්නත් > වික්‍රියා>විකෘති >… කල්ලමරේ

    • කුඹුක්කණ් says:

      ගොඩක් උගත් කියලා පෙන්නන බටහිර (බාගෙට) උගත් උන්ට ඔය කතාව තේරෙන්නෙ නෑ බං, උං දන්නෙ මොකක් උනත් පැණි මුට්ටියට බැනලා, විද්‍යාව ගගා ඔය එන්නත්ම ගහගන්න එක.

      එහෙනං එන්නත්කරණය අලුත් ප්‍රභේද හට ගැනීමට හේතුවක් වෙන එක ගැන කලිං කියන්න එපැයි. ලංකාවෙ ඉන්න වයිරලොජි ලු අර ස්පෙෂලිස්ට්, මේ ස්පෙෂලිස්ට් ලා එකෙක් වත් තාම කිව්වද එවන් විද්‍යාත්මක අනාවැකියක්?

  10. සමනා says:

    ආණ්ඩුවේ අවුලක් නිමෙයි බං විද්‍යාවේ අවුලක්

    • කුඹුක්කණ් says:

      ඔබ නිවැරදියි
      ආණ්ඩුවෙ අවුල තමා , වැරදී ගිය , fail වෙච්ච විද්‍යාවක් ඉගෙනගත් මිනිසුන්ගේ නිර්නායක් ක්‍රියාත්මක කිරීම.

Main News