ශ‍්‍රි ලංකාව මැටි රොටි කන, ලේ බොන දකුණු අප‍්‍රිකානු රටක් ආකාරයට බවට පත් වෙමින් තිබෙනවා..

December 5, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රි ලංකාව මැටි රොටි කන, ලේ බොන දකුණු අප‍්‍රිකානු රටක් ආකාරයට බවට පත් වෙමින් තිබෙනවා..

දකුණු අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව ද සමාන වෙමින් පවතින බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කළහ.

මැටි රොටී කන, සතුන්ගේ ලේ බොන ඇතැම් රටවල් එම කලාපයේ ඇති බවත් ජනතාව කුසගින්නේ සිටින රටවල් එම කලාපයේ ඇති බවත් පැවසූ වහන්සේ ශ්‍රී ලංකාවද මේ ගමන් කරමින් තිබේ දිසාවට බවද කියා සිටියහ.

ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව වැහරලි ඇදගෙන අපිරිසිදුවට සිටින මිනිසුන් ඒවායේ ඕනෑතරම් ඇතැයි ද උන්වහන්සේ කීහ.

අපේ රටද එතනට දවසින් දවස ළඟා වෙමින් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

උත්සව සභාවක් අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

‘තව කාලයක් යනකොට අපේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි. ටික කාලෙකින් අපේ රට අන්ත අසරණ අප්‍රිකානු රාජ්‍යයක් බවට පත්වෙයි. එළවළු බෑග් එකක් ගේන්න සල්ලි බෑග් එකක් පොළට අරන් යන්න වෙයි’

51,775 views

37 Comments to “ශ‍්‍රි ලංකාව මැටි රොටි කන, ලේ බොන දකුණු අප‍්‍රිකානු රටක් ආකාරයට බවට පත් වෙමින් තිබෙනවා..”

  1. හසිත says:

    අනිවාර්‍යෙන්ම මුන් 225 එලවාදමල තනි පක්ශයක කබිනෙට්ටුවකින් /හමුදා නිලදාරින් අතින් පාලනය වෙන අවුරුදු 10ක් රට පාලනය කරන ක්‍රමයක් නීතිගත කරමු.

    • Asanka Thilakarathna says:

      කෙරුවේ විරුවෙක් ගෙනත්

    • ජයසේකර says:

      ඔය මැටි කන්නෙ හමුදා පලනය තියෙන රටවල් නෙද ලංකාවෙ පරිපාලනය පිරිහිමයි හමුදාව ශක්තිය වැඩ්වුනෙ එකට නෙද

  2. Upul says:

    You are also to be blamed for helping these people to come to power and making this situation in the country.

  3. මුගේ හිටපු දායකයෙක් නුගේගොඩ...!!! says:

    අඩෝ හොර ගණයා තෝත් ඕවට වග කියන්න ඕනේ.ගෝඨාභය ගේන්න චීවරයට මුවා වෙලා කඩේ ගිය ඵකෙක් මේ පරයත්..අනික මිනිස්සු මූට හාමුදුරු කෙනෙක් කියලා වඳින කොට මූ ඒක සතපහකට ගණන් නොගෙන ටෙලිෆෝන් ඵකේ ඉන්නවා මම ඇහැටම දැක්කා ඵදායින් පස්සේ අපි මුගේ පන්සලට දානෙ දෙන ඵකත් නැවැත්තුවා.මුන් වගේ කාළකණ්නි බෞද්ධ චීවරයටත් නිගාවක් …

  4. අනාගාමීයූරියා says:

    මුන්නාංසෙට උතුර දකුණ මාරු වෙලා වගෙ!
    😂😂

  5. Jayabima says:

    අති පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔය වදාරන්නේ ශ්‍රී මුඛයෙන්ද, අදෝ මුඛයෙන්ද….? සමාවෙන්ට අවසර…

  6. SeaLoan says:

    කන්න නැතත් ඉන්න රටක් ස’අපිට දීලා තියනවා අපේ හාමුදුරුවනේ🙏😀

  7. 0.00069 BIYYO says:

    ප්‍රශ්නේ කට තියෙන්නේ අපිට ඔය මොලේ තිබ්බට පාවිච්චි කරන එක දන්නේ නැති එකනෙ. එහෙම උනා නම් ඉතින් අර හරකා එලවලා මේ බූරුවා ගෙනාවා යැ 😁😁
    හාමුදුරුව ,පංසල් වල නෙලුම් පොහොට්ටු බෙද බෙද මේ රට අගාධයකට අරන් ගියේ. දැන් මොනාද තවත් කියන්නෙ. ජනතාවද මැටි රොටි කනකොට හාමුදුරුව නම් හොටෙල් වලින් හම්බෙනව රාජපක්ෂලගෙ ගූ හෝදනවට.

Main News