ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්

March 20, 2018 at 12:05 am | lanka C news
ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි.

බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා ගිවිසුම හෙට අනිද්දා වන විට අත්සන් තැබීමට භාවිත විය හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

23 views

30 Comments to “ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්”

  1. YES the sakkili cricket fans who cheered for india should be packed off to tamil nadu permanently[ sadakalinawa]

    • තුෂාර says:

      ඉන්දියාවට සාදු! සාදු! කියන මහා බාරතයට, බුද්දගයාවට ගිහින් වදින බෞද්ධයන්ට?
      හරි දේට හරි කියන්න… වැරදි දේට වැරදි කියන්න… එක තමයි සිංහල කම

      • Asaara says:

        ඔව් හරි දේ හරි වැරදි දේ වැරදි. බුද්ධගයාවට ගිහින් සාදු කියන එක හරි. ඉන්දියාවට චියර් කල එක වැරදි

  2. HUNA says:

    Yako , Cricketui Deshapalanayai Dekak.

  3. my idea says:

    මේ රටේ නීතියේ තියන අඩුපාඩු නිසා මිනිසුන් එක් එක් ආගම්වලට ජනවර්ග වලට එරෙහිව මත ප්‍රකාශ කරනවා. තේසවලාමේ, ෂරිය සහ මුලිම් ආගමිකයන් කෙරෙහි ඇති විශේෂ නීති ඉවත් කර ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාටම පොදු නීතියක් තියනවානම් සහ ක්‍රියාත්මක කරනවානම් මේවගේ සහ තෙල්දෙණියේ වගේ ප්‍රශ්න නැතිවේවි.

    • තුෂාර says:

      ඔබ හරි යාලුවා. ලංකාවේ නිතිය ජාතිවාදියි. ආගම්වාදීයි. සිංහල බහුතරයට බෞද්ධයන්ට ප්‍රමුකස්ථානය කියල අපිව අන්දලා තියෙන්නේ.

  4. Don says:

    මෝඩ කතා නොකියා හිටු..

  5. citizen says:

    මූට පිස්සු, අට පාස් නැති එකා අපිට විග්‍රහයන් දෙනවා. අපේ ගොන් රැලටත් හරි චූන් මුගෙ ගොන් කතා අහගෙන ඉන්නකොට.

  6. David Milli-banda says:

    Spectators are spectators !!!!!!!!!!!!!!!!
    They have paid money out of their own pockets to come and witness the match.

    What they do is their own business.
    There is no Caste, Creed, religion, race. They can cheer the way they want.

    The Match was over and so was the cheering.
    Its a new day and a new game or match………. Spectators will decide how they want to cheer & for whom ?

  7. Human says:

    Wasala wimalaya…. Meka upathe indanma Boru. Me wage wasalaya ape estate henayak. Nodakin wasalaya. Toilet Kata..mulu family ekama boruwennma jeevath wenne….

Main News