ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් තීරණය කරයි..

January 24, 2017 at 12:19 am | lanka C news
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් තීරණය කරයි..

ඊළග මැතිවරණය ආසන්න වෙද්දී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීමට ඒකාබද්ද විපක්‍ෂයේ සියළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් තීරණය කර ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර මහතා පවසයි.

20 views

2 Comments to “ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් තීරණය කරයි..”

  1. Epa Epa says:

    Oka magadiyak….un tika chande aragena parlimenthu gihilla sirisenta akathu venna karana magadiyak,,,,,okunva ganda epooooo…..

  2. Balapitiye Silva says:

    Very good move.
    Hpwever it should be done only after notification regarding an election, whatever it may be is proclaimed.

Main News