ශ්රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සියළු ශ්රීලනිප මන්ත්රීන් තීරණය කරයි..
January 24, 2017 at 12:19 am | lanka C news
ඊළග මැතිවරණය ආසන්න වෙද්දී ශ්රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීමට ඒකාබද්ද විපක්ෂයේ සියළු ශ්රිලනිප මන්ත්රීන් තීරණය කර ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර මහතා පවසයි.
Oka magadiyak….un tika chande aragena parlimenthu gihilla sirisenta akathu venna karana magadiyak,,,,,okunva ganda epooooo…..
Very good move.
Hpwever it should be done only after notification regarding an election, whatever it may be is proclaimed.