ශ‍්‍රි ලංකාව ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ… [Photo]

June 25, 2021 at 1:20 pm | lanka C news
ශ‍්‍රි ලංකාව ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ… [Photo]

ශ්‍රී ලංකාව ආසන්න සීමාවේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

නාවුක හමුදාව සඳහන් කරන්නේ කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිරින් ගමන් ගන්නා බහාලුම් ප්‍රවාහන නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇතැයි එම නෞකාවෙන් දැනුම් දී ඇති බවද නාවික හමුදාව පැවසීය.

එම නෞකාව කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ එකක් වන අතර මලක්කා සමුද‍්‍ර සන්ධිය ආසන්නයේදී ගින්න හටගෙන ඇත.


104,045 views

24 Comments to “ශ‍්‍රි ලංකාව ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ… [Photo]”

  1. krishantha says:

    meka lankawata asanna wenne kohomada kiyala poddak kiyala denawada? lankawe muhudu seemawe mayima wage degunayakatath eha.

  2. rohitha says:

    සීයට කීයක උෂ්නත්වයකින්ද පිච්චිලා තියෙන්නේ ?

  3. නාමරත්න says:

    බයවෙන්න දෙයක් නැහැ, බැසිල් ඇවිත් ඉන්නේ, ගින්න අඩුකරයි. මිනිහා වැඩ්ඩා

  4. sunimal says:

    මේවා හිතා මතා කරන දේවල්ද? රජය මේ ගැන සොයා බැලිය යුතුය,

  5. අල්ලා says:

    නැවු ගිනිගත්තට අපිට කිසි ගින්නක් නෑ…

  6. Truth says:

    සියවස් දෙකක් ආයුස ඇති කැස්බැවා
    සයුරක් විස දමා උන් නිරයක ලැවා
    තිරිසන් නොමිනිසුන් කල අකුසල් මේවා
    රකිමින් නිරයටම පලයන් ගොඩහේවා