ශ්‍රි ලංකා හමුදා දෙමල ජනතාවට රසායනික අවි ප්‍රහාර එල්ල කලා… දහස් ගණන වද දී මැරුවා.. ජිනීවා සමුළුවේ කොටි ඩයස්පෝරාව ලක් රජයේ බලධාරීන් නිහඬයි..
June 26, 2018 at 12:00 pm | lanka C news
උතුරේ පැවති යුද්දයේදී ශ්‍රී ලාංකා හමුදාවන් රසායනික අවි ප්‍රහාර එල්ල කර අහිංසක දෙමල ජනතාව මරා දැමුවේ යයි ජිනීවා මානව හිමිකම් සසිය අමතමින් කොටි ඩයස්ප්රෝරා නියෝජිතයන් කියා සිටියහ.
මෙම ප්‍රකාශ ප්රතික්ෂෙප කිරීමට හෝ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දැක්වීමට ශ්‍රී ලංකා රජයේ කිසිදු නියෝජිතයෙක් ඉදිරිපත් නොවීය.
38 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය සමාන්තර සැසියක් අමතමින් දෙමල ඩයස්පෝරාව කියා සිටියේ දෙමල ජනතාව සමූල ඝාතනය කිරීම සදහා ශ්‍රී ලංකා හමුදාව විසින් රසයනික අවි බාවිතා කල බවයි.
තමත් දෙමල ජනතාව දහස් ගනන් වදදී මරා දැමූ බවටත් ඔවුහු චෝදනා කලහ.
ශ්‍රී ලංකා රජයේ කිසිදු නියෝජිතයෙක් අදහස් දැක්වීමක් නොකල එම අවස්ථාවේදී ‘ජගත් දේශප්‍රේමී ලාංකික සදසදයේ’ නියෝජිතයන් විසින් කියා සිටියේ ඒවා අසත්‍ය ප්‍රකාශන් බවත් දහස් ගණනක් සිවිල් වැසියන් ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් ඝාතනය කර ඇති බවත්ය.
ජිනීවා නටන කොටි සමග තනිවම සටන් වදින ජගත් දේශප්‍රේමී ලංකේය සංසදය
ජනාධිපති තුමෝ …මෙන්න මේ දැන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුල ශ්‍රී ලාoකාවේ හමුදාව රසායනික අවි බාවිතා කර අහින්සක දෙමල වැසියන් මරා දැමූ බවට ද්‍රවිඩ කොටි ඩයස්ප්රෝරා කන්ඩායම් අසත්‍ය ප්‍රචාර කරන ආකාරය..කෝ ඔබතුමා ගේ ජිනිවා ආපු නිලදාරින්…..ජගත් දේශප්‍රේමී ලංකේය සංසදය ම්ව් රට වෙනුවෙන් සටනේ…_Video Courtsey -Dushani Hapugoda
Gepostet von මි මැස්සා – The Bee am Montag, 25. Juni 2018
A sample of Tamil Tiger (LTTE) atrocities against civilians
http://dh-web.org/place.names/posts/tiger-atr.html
Massacres of Innocent Civilians by LTTE Terrorists
http://www.sinhaya.com/Massacres.htm
President Sirisena ,Prime Minister Ranil ,Please resign and go home ..enough is enough,You both are traitors
Kotinge mudal walin allas labagena pihitawapu me aanduwa,mewata wiruddawa katha karaida…? naha .mokada me aanduwa kotinge aanduwak…Penenna inne sinhala Rookada tikak witharai…maithree kawamadakawath mewata wirudda wenne naha…ohuth kotinge sahayogaya nisai ada oya putuwe inne….