ශ්‍රීපාදයේ ඝණ්ඨාරය ගෝටා හොරකම් කලාද.. එජාප-සිරස චෝදනාවට ශ්රීපදස්තානාධිපතිගේ පිලිතුර මෙන්න..
October 20, 2019 at 9:20 am | lanka C news
ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සොරාගෙන ගොස් ඇති බවට එල්ල වන චෝදනාව ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දැඩිව ප්‍රතික්ෂේප කරති.
උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මොහොත වන විටද ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාර එහි තිබෙන බවයි.
එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ.
මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම හා ඒයා පළ කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.
lokubandara mati molage ganan anuwa mulu prathishathaya 107%ki.Rata winasa wenne Sajith 48 k ganna nisada? Dj oba daapu nama hariyatama galapenawa!
This is Harvard/ Mangala strategy.
Soon they’ll say that Anura’s Punchi Amma’s virginity too took away by Gota?
Ehewu Badu Mongalala!
අනේ මෙහෙම කියාපු එකා ලගක ඉඳලා අහු උණා නම් මන් උගේ ඝන්ටාරයට ..අර මර්වින් අය්ය පාර්ලිමේන්රතුවේ කරපු දේ කරනවා කතා කොරන්න බැරි වෙන්නම…මුන්ව පුස්සෝ කොරන්න ඕනේ…