ශ‍්‍රීපාදයේ නම ‘ශිව පාදම්’ ලෙස වෙනස් කරයි.. යෝජනාව අනුමතයි..

March 7, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රීපාදයේ නම ‘ශිව පාදම්’ ලෙස වෙනස් කරයි.. යෝජනාව අනුමතයි..

මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට තිරණය කර තිබේ.

ඒ අනුව මේ වන විටත් එම ස්ථානයේ නාමපූරුවක් ඉදිකරීම ආරම්භකර ඇත.මින් පෙර මෙම ප‍්‍රදේශය අයත්ව තිබුනේ අඹගමුව ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශයට වන අතර,සීමා නිර්ණය කිරීමේදී මෙම ප‍්‍රදේශය මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට හිමි විය.

වසර 2000 කට වැඩි කාලයක් ලෝකවාසී බෞද්ධයන් විසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශය ලබූ පූජනීය ස්ථානයක් වශයෙන් සැලකුනු ශ‍්‍රී පාදයෙහි ඵෙතිහාසික වටිනාකම නොසලකා මෙම නම වෙනස් කිරීම සිදුකර ඇති බව පෙනේ.

ප‍්‍රාදේශීය සභා බල සීමාවකට අයත් වුවද ජාතික හා ආගමික වශයෙන් වැදගත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වැනි පුදබිමක නම එසේ වෙනස් කිරීමට ප‍්‍රාදේශීය සභාවකට හැකිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 9 වන වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප‍්‍රමුඛතාවයේ ඵලය කුමක්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේ දී මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මංතී‍්‍රවරු 7 දෙනෙකුත්,එක්සත් ජාතික පක්ෂයෙන් මංතී‍්‍රවරු 7 ක් ද,පොදුජන පෙරමුණෙන් 1 මංත‍්‍රීවරයෙකු ද තේරීපත් විය.

කෙසේ වෙතත් මෙම තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද උදෑසන නියෝග කර ඇත.

– colombotoday

80,536 Viewers

30 Comments to “ශ‍්‍රීපාදයේ නම ‘ශිව පාදම්’ ලෙස වෙනස් කරයි.. යෝජනාව අනුමතයි..”

  1. Nuwan says:

    මොක කියුවම මොකද. වදින්න යන මිනිස්සු තමන්ගේ විශ්වාසය අනුව බැතියෙන් ඒක කරනවනම්. නිකන් කාගෙ හරිලනු කන්න එපා.

    • පියදාස says:

      ඊළම කියමුද කොල්ලෝ ?

      • විසදුම says:

        To Nuwan
        උබ මොන ජාතිකයෙක් උනත්..උබ උබගේ තාත්තාගේ නෙමෙයි කියලා, කවුරුහරි කිව්වොත් උබ විශ්වාස කරනවද ? මැටි හරකො. මම හිතන්නෙ මූ “නුවන් ” කිව්වාට මූ වෙන ජාතිකයෙක් …

    • kmal says:

      Ane uba wage harakek

    • Sapumal says:

      මේක ශ්‍රී පාදය මිසක් ” ශිවගේ රෙද්දක් නෙවෙයි” මතක තියාගන්න

      • ශිව says:

        ශිවගේ රෙද්ද නෙවෙයි ලබ්බට නේ වදින්නේ. වෙන කොහෙට හරි දාගනිල්ලා “ශිව ලබ්බම්” කියලා.

    • Rathana says:

      අනේ nuwan හරකෝ , ඔහොම ටික ටික තමයි ඔක්කොම වෙනස් කරන්නේ, අන්තිමට බුදුරජාණන්වහන්සේට සිව දෙවියෝ කියලා තමයි නවතින්නේ

    • හූ ඇන්පී says:

      මටත් වැඩේ අවුල් වගේ. ඉස්සරහට සමන් දේවාලය හින්දු කෝවිලක් කරලා සිරි පතුල උඩ ශිව ලිංගයක් තියයිද කියන්නත් බෑ.බයියෝ නම් ඔහොම දෙයක් වෙයි කියලා ඒ දවස් වල කෑ ගැහුවා මතකයි.

      ඒත් ආගමට කෙල වුනත් පක්ෂයට විරුද්ධව මුකුත් කියන්න හිත දෙන්නේ නෑ. රට, ජාතිය ආගමට මොනවා වුනත් මෙච්චර කල් අල්ලන් ඉන්න පක්ෂය අත හරින්න බෑ.

    • tikiri suda says:

      තොපේ ගෙදර නමට “වේස මඩම” කියල දාපිය

    • janaka says:

      moda katha kiyanna epa,ehenam uba kiyana vidiyata monatada thiyena namawenas karnne,eken rajayata rupiyalak hari viyadam wenawanee,yakko ubala wagagee onnu lanu kanna epa,,

  2. Nim says:

    ANYA AGAMIKA
    RANULTA KAMAK NATHI WUNATA
    RATEE BAHUTHARA
    BUDDHIUST JANATHA WA GE
    AITHEYATA ATHA NOTHABANU

  3. amaris aiya says:

    ශ්‍රීපාදය (බෞද්ධ ), ආදම්ගේ පාදය (ක්‍රිස්තියානී ) , ශිව පාදය (හින්දු ), ඊලඟට කියමු අල්ලාහ් පාදය (ඉස්ලාම් )…කියලා හිටං…දැන් ඔක්කෝමලා සංහිදියාවෙන් කරුනා කරලා වන්දනාවේ පලයල්ලා …හිටං…

  4. badumathama says:

    අල්ලාහ්ගේ පාදය කියල කියන්න බැහැ සහෝ. අල්ලාහ්ට අත්පා අඟපසඟ උස මහත ඇස් කන් නාසාදි මේ කිසිවක් නැහැ. මං මේ කියන්නේ ඉතා කෙටියෙන්….අති උත්තරීතර ශක්ති බල ප්‍රවාහයටයි අල්ලාහ් කියල කියන්නේ.

    • Priyantha says:

      ඒ අති ප්‍රභල ශක්ති බල ප්‍රභවයද එතකොට ඉස්ලාමය විස්වාස නොකරන මිනිසුන්ව මරන්න කොටන්න ඝාතනය කරන්න විනාස කරන්න අන්‍යාගමික කාන්තාවන් දුෂණය කරන්න කියල ම්ලේච්ච ආගමික පොතක් මේ ලෝකෙට එව්වා කියන්නේ?? ඒ පොතේ ඔරිජිනල් එක තියෙන්නෙත් අල්ලා දෙවියෝ වැඩ වසන ස්වර්ග රාජ්ජයේ නේද? ඉතින් දැන් ඒ දේවියට ඇත පා අඟ පසඟ නෑලු ද?
      මාර දෙවියෙක් නේ???

      • badumathama says:

        මේවා වැරදි ප්‍රචාර පමණයි.අන්‍යාගම්වලට ගරු කරන්නයි ඉස්ලාම් උගන්වන්නේ.කාන්තාවන්ට සලකන්න, හොඳින් හැසිරෙන්න උගන්වල තියෙනවා.අන්‍යාගමික කාන්තාවන් දූෂණය කළාය, ආගමෙන් අවසර තිබේය යනාදිය උදක්ම බොරු ප්‍රචාර…විපරම් කරල බලන්න

      • badumathama says:

        උදාහරණයකට සොබා දහම ගැන බලන්න.ඊට අත්පා අවයව ආදිය තියෙනවද?ස්වරූපයක් තියෙනවද? ඒ වුණාට මොනතරම් බල මහිමයක් තියෙනවද !

        • silva says:

          ඇ බන් බොලගේ අල්ලගේ සක්ති යෙන් බැරිද ඔය මැදපෙරදිග ඇතුලු අනිත් රටවල මරා ගැනිල්ල නතර කොරන්න

          • badumathama says:

            ඒව උඹලගෙ බටහිර රටවල කුමනත්‍රණ නිසා සිද්ධවෙන දේවල්…ඇයි බොල, බොලාගෙ දෙවියන්ව කුරුසියේ ගහනකොට බේරගන්න දෙවියෙක් හිටියද?

    • කුවිපැංචා says:

      හ්ම් … වෙන්නත් ඇති සමහරවිට …. මගේ මුස්ලිම් යාලුවෙක් දවසක් මට කිවුවා … එයාල ඔය ‘අති උත්තරීතර බල ශක්ති ප්‍රවාහයේ’ අවසර අරගෙනයි කියල හරකුන්ගේ බෙල්ල එහෙමත් කපන්නේ, එහෙම ආවට ගියාට ඒ වගේ වැඩ කරන්නේ නැහැ කියල!

    • ALLA says:

      පලයන් බන් යන්න . මට අංග පසඟ ඔක්කොම තියෙනවා. උඹ හරියට මාව දැක්ක වගේනේ කියන්නේ. තොපි වගේ මැටි හරක් නිසා තමය මට උත්තරීතර ශක්තියක් ලැබිල තියෙන්නේ. අල්ලාහු අක්බර්

  5. SL says:

    මුන් සුද්ද ගේ පිහිටෙන් මෙහෙට ඇවිත්, ජේ .ආර් ගේ පිහිටෙන් චන්ද අයිතිය අරගෙන අපිටම කෙලින්න එන උන් .හිතපල්ලා තව ටික කාලෙකින් මුන් මොනවා කරයි ද කියල.නලල මලේ සංහිඳියාව

  6. pramuka wije says:

    balamu mokada wenne kiyala

    ewa hariyanne na
    meka baudda rata hariya

  7. amaris aiya says:

    badumathama වෙත,….අල්ලාහ් දෙවියන් ගැන ඔබගේ දැනුවත් කිරීම ගැන ස්තුතියි…මා මෙතෙක් ඇත්තවශයෙන්ම සිතා සිටියේ එතුමා මනුෂ්‍යයෙක්ය කියා…සියලු ආගම් නායක තුමන්ලාට ගරු කරමු…ස්තුතියි..

  8. සිරා says:

    Ado gonharako
    Ubalata oya gal gediya uda gukarapan. Ekek gawa sakki naha, meka meya ge pa salakuna kiyala. Bauddaya modaya karanna apado

Main News