ශ‍්‍රීපාදයේ හැදෙන දැවැන්ත හෝටල් සංකීර්ණය කාගේද.. බැසිල් කියයි..

October 28, 2016 at 10:40 am | lanka C news
ශ‍්‍රීපාදයේ හැදෙන දැවැන්ත හෝටල් සංකීර්ණය කාගේද.. බැසිල් කියයි..

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ශ‍්‍රීපාද කන්දේ ඉදිකරමින් ඇති දැවැන්ත හෝටල් සංකීර්ණය සම්බන්දයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ගාල්ලේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

38 views
Main News