ශ‍්‍රීපාද පිවිසුම් මාර්ගය වසා දැමේ..

March 20, 2020 at 8:02 am | lanka C news
ශ‍්‍රීපාද පිවිසුම් මාර්ගය වසා දැමේ..

කොවිඩ් 19 වෛරසය පැතිර යාම අවම කිරිම සදහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ව නල්ලතන්නිය වෙත ඇතුලත් නොකිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුලම හැටන් මාර්ගය ඔස්සේ පැමිණිම නිසා නල්ලතන්නිය නගරය වෙත සංචාරකයන් සහ වන්දනාකරුවන් ඇතුල් වන බගවන්තලාව , නොර්වුඩ්  , හැටන් , නෝටන්බ්‍රිජ් , කළුගල සහ දියගල යන ස්ථාන වල පොලිස් නිලධාරින් මාර්ග බාධක යොදවා ශ්‍රි පාද වන්දනාවේ වාහනවලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආපසු හරවා යැවිමට (19) දින සිට පොලිසිය පියවර ගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා හැටන් දුම්රිය ස්ථානයේ සිට දෙස් විදෙස් සංචාරකයන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කරන ලංගම , පෞද්ගලික බස් රථ , ත්‍රිරෝද රථ සහ වැන් රථ ධාවනය කිරිම තාවකාලිකව නතර කිරිමටද පියවර ගනු ලැබුහ.

හැටන් දුම්රිය ස්ථානයේ නල්ලතන්නිය දක්වා සංචාරකයන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ රියදුරන් සහ වැන් රථ රියදුරන් දැනුවත් කරමින් කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින නිසා එම වාහන වල රියදුරන් සහ ඔහුන්ගේ පවුලේ ඥාතින්ගේ ආරක්ෂාව සහ රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා නල්ලතන්නිය දක්වා සංචාරකයන් ප්‍රවාහනය කිරිම තාවකාලිකව නතර කරන ලෙසයි.

පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිමට එකග වු ත්‍රිරෝද රථ රියදුරන් සහ වැන් රථ රියදුරන් කියා සිටියේ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිමට පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.

හැටන් දුම්රිය ස්ථානය වෙත ළගා වෙන සැම දුම්රියක්ම පැමිණිමෙන් පසු කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම පිලිබදව සහ හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා කිසිදු ප්‍රවාහන පහසුකමක් සිදු නොකරන බවට සිංහල සහ ඉංග්‍රිසි භාෂාවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කිරිමටද හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කටයුතු කර ඇත.

දින දෙකකට පසු දුම්රිය ගමන් ගන්නා මගින්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කරනු ලැබුවා.

මේ අතර දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පිවිසෙන හැටන් දුම්රිය ස්ථානය හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් ජිව අනුහරණය කිරිමට පියවර ගැනුණි.

ශ්‍රි පාදය සංචාරය කිරිම තුලින් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බවට සෞඛ්‍යය අංශ විසින් හදුනාගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

130 views

25 Comments to “ශ‍්‍රීපාද පිවිසුම් මාර්ගය වසා දැමේ..”

  1. harry potter says:

    Siriii pade yana unta koheda bang korona hadenne,
    Unta Samanala deyyange puke hile balen korona thiya hachumak wath yanne na,

    • Tin tin says:

      උඹත් දෙයියෝ ම බලා ගනී… අපහාස කරන්න එපා බං

      • harry potter says:

        දෙය්යෝ මේ දවස් වල සෙක්ස් කරන්න ගිහින්. උට මෙහෙ වෙන දේවල් අදාළ නෑ.

        • චාාා says:

          කා එක්කද බං දෙයියෝ සෙක්ස් කරන්නේ? එහෙම දෙයක් අපේ හාමුදුරැවෝ කිව්වේ නෑනේ..චික් විතරක්.
          එතකොට හම්බවෙන ලමයි?

          • harry potter says:

            එක දේවියයි දිව්‍යන්ගනාවෝ 1000යි. අයි ඔය බණට කියන්නේ. ළමයි හම්බ වෙනවද නැද්ද කියලනම් කියන්නේ නෑ.
            මෙහෙ මහන වෙලා පින් කරගන්න හාමුදුරුවරු තමයි මැරිලා ගිහින් එහෙ දෙවියෝ වෙලා උපදින්නේ.
            බන අහන උපාසක මෑණිවරු තමයි එහෙ ගිහින් ඒ හමුදුවුරන්ගේම දිව්‍යන්ගනාවෝ වෙලා උපදින්නේ.

        • john the baptice says:

          මේ කොරෝනා දවස්වල වැඩියක්ම යන්නේ ආදම් ඉවා අදහන අයලු

    • Dil says:

      Who is this. Oluwa udumma gatta modayek
      . Saman Deviyo is not relevant for decisions like this. Do not insult anyone without knowing actual facts.
      As we know, Saman Deviyo is a god who is “Sovan” and you get extremely critical Sin when yelling

      • harry potter says:

        සමනල දෙය්යෝ සොවහන් කියල උඹ දන්නේ කොහොමද?

        • Janaka says:

          You bugger seems 3% or extremist or a terrorist !
          Your brain must be in the asshole, as you are born to a bitch. No point explaining !

          • harry potter says:

            දෙය්යෝ කෝප වෙලා මොකෝ බන් ?

          • harry potter says:

            සමනල දෙය්යෝ සොවහන් කියල උඹ දන්නේ කොහොමද?

            උත්තර දීපන්කො ?

  2. Winsara says:

    ane deyyane, me kanne adayama bagekata adu wei wage.

  3. m ahinda says:

    tourists are reaching in large scale .where the Dollars they brought in .we beg Dollars always

  4. Apalauwa says:

    බොහොම හොඳ ක්‍රියාමාර්ගයක් නැතිනම් වෙන්නේ ඔය පුත්තලම් බුරුවො ටික ඔතනට ගිහින් පිස්සු කෙළින්න ගනියි.මම දැක්කා මෙතරම් අවදානම් අවසථාවක් වුවත් Facebook party නතරවෙලා නැති හැටි.ඇත්තටම මුන්ගේ දෙමවුපියන් නැද්ද මුන්ට? මතක සිටින්න දඩුවමක් දියයුතුයි මේවගේ මෝඩ ගති පෙන්වන හැම එකාටම.

  5. අන්න මොලේ ඇති වැඩක්, නියම විදියට කරල තියෙනවා. බොරු ලොක් ඩවුන් වලට වඩා මේ වගේ ක්‍රියාමාර්ග වලින් පැතිරීම සෑහෙන අඩු කර ගත් හැකියි..

  6. Sorry.sl says:

    මේවා ඇහුවම පිස්සු ඩබල් වෙලා ආපහු ඩබල් වෙනවා.දැන් ඉතින් නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි වගේ.ඊලගට මලගෙවල්වල සෙනග පාලනය කරන එක ගිනි ගනන් වලට පෙට්ටි විකුණන මිනීපෙට්ටි සාප්පු කාරයෝ අල්ලන එක තමා හමුදාව පොලිසිය දාලා කරන්න වෙන්නේ.

  7. සූකිරි බංඩියා says:

    නල්ලතන්නි පිවිසුම පමණක් වහලා පලක් නෑ… පලාබද්දල පිවිසුම ( රත්නපුර මාර්ගය ) සහ අඩවිකන්ද පිවිසුම ( ඒරතන-කුරුවිට මාර්ගය ) වගේම ජනතාව අඩුවෙන් පැමිණෙන උඩමාලිබොඩ පිවිසුම ( දැරණියගල මාර්ගය ) ගැනත් අවධානය යොමු වේවා…

  8. Train almeda says:

    Sripada ස්තානයේ හාමුදුරැවෝ කියන හරකාටත් කොරොනා හැදුනානම් තමයි හරි ඔය මි හරකානේ එම ස්තානය වහන්න ඉඩ නොදුන්නෙ සිවුර දාගත්තු පට්ට හොරු

    • Opa-dupa says:

      අර මොන ගල්කන්දෙ එක්කෙනා , පාහියන් ගල එක්කෙනා එහෙම සද්දයක් නැත්තේ අපවත් වෙලාද ?

    • හත්දෙයියනේ says:

      ලෝකේ ආගමික සිද්ධස්තාන වහලා..පූජකයෝ හැංගිලා..දෙයියෝ පල්ගස් වලට නැගලා කොරෝනාවට බයේ.නියම වැඩේ උනේ මිත්‍යාදෘස්ඨිය වපුරන තක්කඩියන්ට.

      • Juke says:

        දෙයියෝ පල්ගස් වල? මොනවද එහෙමත් ගස් වර්ගයක් තියෙනවද බං,අදමයි ඇහුවේ.

  9. Fernando says:

    .”…..And great earthquakes shall be in divers places, and famines, and pestilences; and fearful sights and great signs shall there be from heaven…..” Luke 21: 11

    There will be more diseases in the future.

  10. Fernando says:

    ‘……If ye walk in my statutes, and keep my commandments, and do them; Then I will give you rain in due season, and the land shall yield her increase, and the trees of the field shall yield their fruit…. ” Leviticus 26:3,4

    • Fernando says:

      Without keeping Gods commandments don’t expect peace.
      First 4 to show your love to God. Other six to show your love to your neighbour. There is nothing for you.

Main News