ශ‍්‍රීයාලතා පෙරේදාත් පච කී බව හෙලි වේ.. කට උත්තර නැති වී CID මගහරී.. CID නීති උපදෙස් පතයි.. වසර 2-7 දක්වා හිරේ වැටෙන ලකුණු..

December 12, 2019 at 9:20 am | lanka C news
ශ‍්‍රීයාලතා පෙරේදාත් පච කී බව හෙලි වේ.. කට උත්තර නැති වී CID මගහරී.. CID නීති උපදෙස් පතයි.. වසර 2-7 දක්වා හිරේ වැටෙන ලකුණු..

පැහැරගෙන ගමකට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමතියට ඊයේ දිනයේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබුණද ඇය ඒ හමුවේ ඊයේ පෙනී සිට නැත.

ඇය අවසාන වතාවටත් ලබාදෙන ලද ප්‍රකාශයේද ප්‍රකාශිත බොහෝ කරුණු අසත්‍ය බව හෙළිවීම නිසා ඇයට ඊයේ දිනයේදීද පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.

නමුත් ඊයේ පොහොය දිනයක් බැවින් නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීමේ අපහසුතාවයක් මත පෙනී සිටි නොහැකි බව ඇය දැනුම් දී තිබුණ ද රහස් පොලිසිය ඊට එකඟතාවය පළකර නැත.

මේ අතර ඇය සිදු කරන ලද ප්‍රකාශයන් අසත්‍යයක් නම් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව වසර 02 සිට 07 දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම එවන් ප්‍රකාශයක් සිදු කිරීමට ඇයට අනුබල දුන් අයටද දඬුවම් පැමිණීමට හැකියාව ඇතැයි ද ඔහු පවසයි.

ඇය ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය යැයි හෙළි වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් නීතිපති උපදෙස් ලබාගෙන ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය.

57,100 Viewers

6 Comments to “ශ‍්‍රීයාලතා පෙරේදාත් පච කී බව හෙලි වේ.. කට උත්තර නැති වී CID මගහරී.. CID නීති උපදෙස් පතයි.. වසර 2-7 දක්වා හිරේ වැටෙන ලකුණු..”

  1. Modapala says:

    මේ අහිංසක දැරිය පැහැරගෙන ලිංගික අඩම්තේට්ටම් කළා. කිඹුල් රාජිත කටේ එබුවා. සුද්දා හංග ගෙන හිටියා. තව මොනවද?ඕන කෙනෙකුට ඕනැ එකක් ඔබන්න කියල ජනසතු කරන එකයි තියෙන්නෙ.

    • අනේ අපොයි says:

      දැන් පොල්ලෙලි පල් කරලා කොහු ලණු හදනවා අඩුයි නේද .

  2. නිළමේ says:

    සල්ලි මිල මුදල් වෙනුවෙන් බිලි වෙන මිනිසි ජීවිත.

  3. amila says:

    පව් මගේ අහිංසක සිරිය ලපා

  4. Nihal says:

    You can push an artillery gun in to this body..

  5. Ayotallah says:

    THIS drama is continuing and getting attention unnecessarily to the detriment of the country. The CID should remand her for lying and bringing disrepute to the government on a non existent case and charge and file a case at the Supreme Court. These are the outcome for BORN Again Christians, Jehovah Witnesses Evangelical christians and Assembly of GOD people for lying and deceiving the public. and we all hope that she will have to go to jail minimum of 5 -7 years as stated by the President of the Bar Association

Main News