ශ‍්‍රීලනිපයට උවමනා ලෙස කැබිනට් සංශෝධන බෑ.. මැයි දිනයට අපි ලක්‍ෂ එකහමාට වඩා ජනතාව ගේනවා..

April 26, 2017 at 8:40 am | lanka C news
ශ‍්‍රීලනිපයට උවමනා ලෙස කැබිනට් සංශෝධන බෑ.. මැයි දිනයට අපි ලක්‍ෂ එකහමාට වඩා ජනතාව ගේනවා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට උවමනා පරිදි ඇමති මණ්ඩලය වෙනස් කිරීමට හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර පවසන්නේ කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් එය සිදුවන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්චා කර එකගතාවයකින් පසුව බවයි.

මැයි දිනයට කැම්බල් පිටියේ පැවැත්වෙන එජාප මැයි රැළිය වෙනුවෙන් පක්‍ෂය කියා ඇත්තේ ජනතාව ලක්‍ෂ එකහමාරක් වුවත් ඊටත් වැඩියෙන් ගෙන්වන බවද ඔහු සදහන් කලේය.

15 views

4 Comments to “ශ‍්‍රීලනිපයට උවමනා ලෙස කැබිනට් සංශෝධන බෑ.. මැයි දිනයට අපි ලක්‍ෂ එකහමාට වඩා ජනතාව ගේනවා..”

  1. shantha kuru says:

    genwanawa – means by force bringing

  2. බන්ඩය්යා says:

    කැම්බල් පිටිය පාරවලුත් එක්ක අක්කර 2ක් වත් නැහැ. පාර නැතුව ගොල්ෆේස් පිටිය පමනක් අක්කර 12ය්. මිනිහෙකුට හිට ගන්න ව.අඩි 4ක් වත් ඔිනෑ. ඒ අනුව බලනකොට ගෝල්ෆෙස් පිටියෙත් හිට ගන්න පුලුවන් උපරිමට ලක්ෂ 1 1/2 යි. කැම්බල් පිටියෙ ලක්ෂ 1 1/2 ක් නෙවෙය් විසිපන් දාහක් වත් දමන්න බැහැ. මේ මිනිහ පච කෙලිනවා.

  3. NARAYANA says:

    Doges are fighting each other for bones

    • Alapaluwa says:

      හොර ගුරා මොනවා උගන්වනවද දන්නේ නැ ශිල්ප හදාරණ දරුවන්ට?මෙවැනි හාල් පාරුවොද පොනියට ඉන්නේ?

Main News