ශ‍්‍රීලනිපයට එන්නැයි විජේදාසට ආරාධනා..

August 29, 2017 at 6:28 am | lanka C news
ශ‍්‍රීලනිපයට එන්නැයි විජේදාසට ආරාධනා..

හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඉදිරි දේශපාලන කටයුතු කිරීමේ අවස්ථාව ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියයි.

විජේදාස රාජපක්ෂ හිටපු ඇමති සමග පුද්ගලික ප‍්‍රශ්නයක් නැතැයිද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ හම්බන්තොටදී පැවැති උත්සවයක් අමතමිනි.

15 views

4 Comments to “ශ‍්‍රීලනිපයට එන්නැයි විජේදාසට ආරාධනා..”

  1. දුප්පත් අරලිය හෝටලේ... says:

    ඔව් රනිල් සෑර් දුප් කිව්ව ගමන් දුවන හිටු කිව්ව ගමන් ඉන්න, විජේදාසව ඒලියට දපිය කිව්ව ගමන් එලියට දාපු ලොක්කගෙ පක්ෂෙටම තමයි යන්න හොඳ.

  2. Lapaya says:

    Gilena naw walata nagina modaya kauda ban.

  3. Modaya says:

    Unp eke conthrattuwak karana ekabaddeth ekka deal dapu manussayek mokata gannawada dan na

    • ලූණු බිජ්ජා. says:

      උඹ මොකුත්ම දන්නෙ නෑ තමයි මෝඩයො.

Main News