ශ‍්‍රීලනිපයට කණ පුපුරන්න පහරක්.. එජාප- ඒකාබද්ද එක්ව පනතක් 2/3න් සම්මතයට සූදානම්..

August 28, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපයට කණ පුපුරන්න පහරක්.. එජාප- ඒකාබද්ද එක්ව පනතක් 2/3න් සම්මතයට සූදානම්..

පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකියාව ඇති බවත් ඉන් පසු මැතිවරණ කොමිසම විසින් ඉක්මනින්ම මැතිවරණය කැදවනු ඇති බවත් ඔහු සදහන් කරයි.

නව මැතිවරණ ක‍්‍රමය මෙන්ම සීමා නිර්ණයද අවුල් ජාලයක් බවත් ඊට කිසිසේත්ම එකග විය නොහැකි බවත් ඒ මහතා තව දුරටත් කියා සිටී.

44 views

6 Comments to “ශ‍්‍රීලනිපයට කණ පුපුරන්න පහරක්.. එජාප- ඒකාබද්ද එක්ව පනතක් 2/3න් සම්මතයට සූදානම්..”

  1. LION says:

    ගනේසන් කියන්නේ පිරපාකරන්ට කඩේ ගිය කොටියෙක්

  2. Samuvel says:

    චන්දයක් කොහොම හරි ගන්නනම් මේක තමයි ක්‍රමය. යූ එන් පී එකත් දන්නවා හබක් කියල. ඒ උනාට පලාත් සබා වල විපක්ශෙ බලය නම් අල්ලනවා එක්සත් ජාතික පෙරමුන විදියට. අත නම් සුනේ සුන්. ගන්ජ දුමියට , අප්පච්චි මලෝට, බස් කොන්දොස්තරට යන්න තැනක් හොයගන්න වෙයි.

  3. රාහුල කොලුවා says:

    යූ.ඇන්.පියට විපක්ෂයේ බලය අල්ලන්න පුළුවන්.. ඒකෙ සැකයක් නෑ… හැබැයි ශ්‍රී ලංකා නම් තර්ඩ් ප්ලේස්ම තමයි.. එහෙම වුනාම ඔය ඉතිරි වෙලා ඉන්න ගෙම්බෝ ටිකත් අනිත් පැත්තට පනිනවා… ඉතිරි වෙන්නේ ඡනපතියි දුමින්දයි අමරවීරයි මහින්ද සමරසිහං විතරයි.. එතකොට ශ්‍රීලනිපය ත්‍රීවීල් පක්ෂයක් වෙනවා…

  4. Nandasoma says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ගන්නා දැන් ඉන්න ද්‍රෝහීන් පාර්ලිමේන්තුව හරහා රටේම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය නැත්තටම නැති කරන්න හදන මේ කපටි උත්සාහය පැරදවීමට සියලුම ප්‍රජාතාන්ත්‍රික බලවේග එක් විය යුතුයි….

    එතකොට ශ්‍රී ලංකා එකත් ඒ අය සමග එක් වෙනව නොඅනුමානයි………….

  5. chandana kariyawasam says:

    kola pohottu

Main News