ශ‍්‍රීලනිපයට නාමයෝජනාවලින් 30%ක් දෙන්න බෑ… දැන් සිටින මන්ත‍්‍රීවරුන්ට හා තවත් 10කට පමණක් දිය හැකියි..- පොහොට්ටුවෙන් කියයි..

February 4, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිපයට නාමයෝජනාවලින් 30%ක් දෙන්න බෑ… දැන් සිටින මන්ත‍්‍රීවරුන්ට හා තවත් 10කට පමණක් දිය හැකියි..- පොහොට්ටුවෙන් කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මැතිවරණය සඳහා තරඟ වැදීමට නාමයෝජනා වලින් 30% ක ප්‍රමාණයක් ඉල්ලා සිටීම දැඩි අසාධාරණ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් විශේෂ පුද්ගලයන් 10 දෙනෙකුට පමණ නාමයෝජනා ලබාදීම සාධාරණ බව ද ඔහු පවසයි.

දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ බලකඳවුර තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ 10% ක උපරිම චන්ද ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේ ය.

එය කිසිසේත්ම ඊට වැඩි වන්නේ නැති බව ද පැවසූ ඔහු ඒ නිසා 30%ක අපේක්ෂකයන් ඉල්ලා සිටීම කිසිසේත්ම සාධාරණ බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

235 views

18 Comments to “ශ‍්‍රීලනිපයට නාමයෝජනාවලින් 30%ක් දෙන්න බෑ… දැන් සිටින මන්ත‍්‍රීවරුන්ට හා තවත් 10කට පමණක් දිය හැකියි..- පොහොට්ටුවෙන් කියයි..”

  1. NAK says:

    SLFP knows they are now a spent force and are making demands they can not sustain.
    Sirisena now wants to some how get to parliament never mind lick anybody’s ass.

  2. sajitha says:

    glena unta pidurugahakwath naethi wenakota ohoma pacha katha kiyanawa. dorhi pambayage slfp eka samaga givisum gasa un illana nama jojana ganana dunnoth poottuwata laebenta thiyana 3 n 2 hambawnne nae.

  3. Sakeer Mohommed Fakeer Baawaa says:

    Let slfp to contest seperately and they can join slpp afetr the election is over. Firt of all slfp must prove that they have such power of 1500000 of votes and if they do so, I myself will join again slfp once again for I have left slfp in 2015 because of the betrayel of sirisena. We can never forget his jealousy and foolish decisions he took over the greedyness of power. Bastards!

  4. Sakeer Mohommed Fakeer Baawaa says:

    Sirisena and the gang of betrayers just like Dayasiri will definitely be able reap of what they had sown between 2015 and 2019 by supporting Ranil and the herd of all other traitor to destroy the country.

Main News