ශ්‍රීලනිපයට ප්‍රතිපත්තියක් නෑ.. ඇත්තේ එජාප ප්රතිපත්තියමයි..- එජාප මහ ලේකම් ශ්රීලනිපය කදුළු පනින්නම ටොකු අනී..
September 7, 2017 at 12:19 am | lanka C news
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් තිබේද. අපි වෙනුවෙන් ජේ.ආර්. වෙනුවෙන් කතා කරන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ යයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එජාපයේ හා ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස් නිසා එක්ව යන්න හැකිදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව පැවසීය.
හායි හායි කැතරිනා
නටමුද අපි කපිරිඤා?
රෙද්ද කැඩෙයි ඊට කලින්
නටමු නටමු දැම්ම හිටං
…….
😊
කබීර් නිවැරදියි !
මුදලට, බලයට ප්‍රතිපත්ති පාවාදෙන ශ්‍රීලනිප ය ගණිකා මඩමක්! ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය එජාප ය සතුටු කිරීම.
ඒකෙ ලොකු මැඩම් තමයි මයිත්‍රී !
බිස්නස් එක අයිති කාටද කියල කවුරුත් දන්නව !