ශ්‍රීලනිපයට විරෝධය පා ඇමතිවරුන් දහයක් මහින්ද පාමුලට.. ඒකාබද්දයෙනුත් පළුවක් ගැලවෙන කතා..
December 1, 2017 at 12:08 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය නැතිව තනිව තරග වදින්නට ශ්‍රිලනිපය තීරණය කලහොත් ශ්‍රීලනිපයේ කැබිනට් ඇමතිවරුන් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් දහයක පමණ පිරිසක් ඒකාබද්ද විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම ඇමතිවරුන්ගෙන් ඇතැමෙක් මේ වන විටත් තම ආසනයේ පළාත් පාලන අපේක්ෂකයන් පොහොට්ටුව ලකුණින් තරග කරවීම සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණ නාමයෝජනා පත්‍ර පවා සකස් කර ඇති බවද සදහන්ය.
එසේ නොකලහොත් තමන්ගේ මතයද නොතකා බිම් මට්ටමේ දේශපාලන නායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග එක්වීම හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී තමන් වෙනුවෙන් බිමේ යාන්ත්‍රණය බින්දුවට වැටෙන බව එම පිරිසේ අදහසයි.
මේ තත්වය මත ඒකාබද්ද විපක්ෂය හා ශ්රීලනිපය එක් කිරීම සදහා තීරණාත්මක අවසන් උත්සාහයන් මේ දිනවල ගනිමින් සිටින බවත් එසේ කල නොහැකි වුවහොත් විපක්ෂයට එක්වීම පළාත් පාලන මැතිවණයට පෙර සිදුවනු ඇති බවත් සදහන්ය.
එජාප-ශ්‍රීලනිප හවුල් ආන්ඩු ගිවිසුම මෙම දෙසැම්බරයේ අවසන් වන නිසා එජාප ආන්ඩුවෙන් ඉවත් විය යුතුය යන ඒකාබද්දයේ කොන්දේසිය ඉටුකිරීම ඉතා පහසු බවත් එසේ නොකිරීමෙන් පෙනී යනුයේ ඉදිරි කාලය පුරාද ශ්‍රිලනිපය එජාප ආණ්ඩුවේ කොටස්කරුවෙක්ව ඉදිරියට යාම බවත් ඇමතිවරුන් දෙදෙනෙක් ඒකාබද්දයේ ප්‍රබලයෙක් මුණ ගැසී අදහස් පල කර ඇත.
මේ අතර ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුද ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවට වාර්තා පල වෙයි. ඔවුන් එම තීරණය ගනු ලබන්නේ ශ්‍රිලනිපය හා එක් නොවී තනිව තරග කිරීම විරෝධය පල කිරීමක් වශයෙන් යයිද වාර්තවන්හි දැක්වෙයි.
Mahinda, please do not accept any of those haalparuwas back into your fold. Don’t trust them. Even if they come and you accept them, do not give them nominations when the parliamentary elections are announced. If there are those among your group at present who want to leave and join the renegade click (slfp ms) now in goverenment, let them go without any ado. That will be a gain for you at the elections. These are blessings in disguise.
මේ වෙලාවෙ ආන්ඩුවට එකතුවෙන උන් නම් වැස්සකටවත් ඉස්කෝලයකට තියා දහම්පාසලකටවත් ගියපු උන් නෙමෙයි…..
මගේ පස්සෙනුත් නරියෙක් ආවලු බං. ඇට ඇහිදින්න.එත් ඒවා වැටුනෙත් නෑ. නරියා ගියෙත් නෑ.
මට හිතාගන්න බැහැ මොන ගොන් බුරුවද ජය පෙනී පෙනී ආණ්ඩුවට යන්නේ කියල. අනේ මෙහෙමත් ගොන් හරක්.
Ekabadde samahara ayata therenawa mahinda mahaththayage gilmart ekai ethumanla MY3 gawata yanna hadanne, Mahinda kawadawath deweni nayakathwayak hadanneth naeha, hadalath naeha, Udaharanayakata agamaethikama himiwenna one Dinesh wage kenukuta, Mahindata thiyenne Deparak janapathiwela hinda anith ayata nayakathwayata enna idadena eka, eth thanhaya jayathi soko kiyala wage matanam penne
Portfolio is not most important thing.The most important thing is the ability to get things done and Mahinda has shown that amply.
Mahinda maethithumage thiyenne apule nayaya praththaraya, ethumata agamathikama onalu, Eka puthgalayek sanasanna SLFP eke amaethikam walin iwath wennalu, Ethakota UNP ekata gediya pitinma anduwa laebenawa, ekema naethnam Mahindata thiyenne bahutharaya pennanna 113 hadala MY3 ta penwana eka, haebai e 113na muslim ayata bilipuja thiyala nam nemei onna, mathakane vilpaththuwata dunnu billa.
All these charactors are jokers,
“You can fool all the people sometimes, some people can be fooled all the time but you cannot fool all the people all the time ” .
SLPP is capable of wining single handed as it stands now. By trying to make it better might cause a reverse outcome. Especially taking the SLFP in. SLFP and the UNP are so low down in popularity they know they have no place to hide.