ශ‍්‍රීලනිපයට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑ.. අපි විපක්‍ෂයට යනවා..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..

September 30, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපයට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑ.. අපි විපක්‍ෂයට යනවා..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ආණ්ඩුව තුල තව දුරටත් රැඳී සිටියහොත් සිදුවන්නේ රටත්, පක්‍ෂයත් ආගාධයකට වැටීම බවත් එවන් පාප කර්මයට කර ගැසිය නොහැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

හවුල් ආණ්ඩුවක් ඇතිකිරීමට අගමැතිවරයා සමඟ ඇති කරගත් එකගතාවයෙන් මිදිය නොහැකි නම් ජනාධිපතිවරයා කළ යුත්තේ ශ‍්‍රීළනිප කණ්ඩායම නිදහස් කිරීම බවද ඔවුනගේ අදහසයි.

විපක්‍ෂයට ගියද ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක් නොවීමටද මෙම පිරිස තීරණය කර ඇති අතර 2015න් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අඩුම තරමේ එකම සමුපකාර ඡුන්දයක්වත් දිනාගත නොහැති මට්ටමට පත්ව ඇති බවද දැඩිව සාකච්චා කර ඇත.

21 views

10 Comments to “ශ‍්‍රීලනිපයට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑ.. අපි විපක්‍ෂයට යනවා..- ශ‍්‍රීලනිප ඇමති පිරිසක් ජනපතිට දන්වයි..”

  1. Jeewantha says:

    This gang is comprises with rogues & they shouldn’t take by JO even this gang want to join.

  2. justin says:

    moda rala ohoma kiya kiya hitapanla.. ranila 2002 wage aphu rata pawadenna yanne ma vyawasthwan….moda my3 iya kiyanwa mama dannne nalu aluwa vaywathawa gana…jayamapthigen ahewalu ahemada kiyala…ane mehemath jandipathi kenek,….ranila sinhala missunwa gonata andwalal rata pawadennawa…mun rala bath gilla modayo wage my3 natte alli innwa..apita therenawa dan mokada wenne kiyala ratata.. ma harkta threnne nathi akane arume…ranila loko nathi boru kiyala seratama kole wahala rata pawadenawa…..maka tham kiyanne sinhalayo kocchrra modada kiyala…ranil kiyanne kalu suddek kiyala munta nothrena aka,,,,maha pudamayak.. mawa dakinkota ape age le kakikiyenawa….moda harak karana dewal baluwahama….gota api wiswakaranne obawa pamaniiii.. oba waha kiriyathmaka wiya uthuiiii… nathnam ape rata jathiya anthure…wimal, gammpila… oba waha kriyathmaka wiya uthuiiiiiiiiii…

  3. buruputha says:

    Ane Mahinda mahathmayo oya booruwo ekekvath JO ekata vaddava ganna epa. Ai me haththata mole saha kondak nadda hama labbama maithriyagen ahanne. Danaganivu thopi kata kade giyath rata vinasha karapu shapaya thopi pitch thope daruwan pitath enava enavamai.

  4. kamalsiri kuruwita says:

    යකෝ ඉන්න තැන කක්කා නම් එතනින් අයින්වෙන්න ආය අහ අහ ඉන්න ඕනද ? මේවා නිකන් විස්සට සපොට් දෙන්නෙම නැ වගේ සුසිල් ප්‍රේම් දමපු මෝඩ රංග පෑම් වගේ මහින්දව අන්දන්න හදන තවත් ගොන් කතාවක් විතරයි.

  5. මුං එකෙක්වත් ඒකාබද්දෙට ගන්න එපා රට වැනසූ මේ දේශපාලුවන් යැවිය යුත්තේ අපායට

  6. Nandasoma says:

    ඕව තේරුම් ගන්න දැන් ප්‍රමාද වැඩියි….

    රටයි, ජාතියයි විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයත් නැත්තටම නැතිවෙන්න ආසන්නයි….

    ජනතාවට හෙන ගැහුවත් උඹලට සැප ලැබෙන නිසා හැමදාම යූ ඇන් පිය එක්ක හිටියට කමක් නැහැ….

  7. රාහුල කොලුවා says:

    විපක්ෂයට පලයල්ලා… හැබැයි ඒකාබද්ධ විපක්ෂයට නෙවෙයි… මෙච්චර ව්‍යසනයක් රටට කලේ යූ.ඇන්.පිය නෙවෙයි.. යූ.ඇන්.පිට මුක්කු ගැහුව ඔය ඇමති රොත්ත…

  8. sarath says:

    ඔවුන්ව විස්වාස කරන්න බැ . පළාත් සබා සංසෝදන පනත වෙලාවේ ආoඩුවට පාඩමක් ඉගේන් නු වේ නැ ති උ න් අපට එපා .

  9. BARCARDI says:

    This MOMENTUM must be continued till Ranil led-UNP and MY3-led SLFP are defeated. It will create a capable Sri Lanka.

Main News