ශ්‍රීලනිපයට හා ඒකාබද්දයට රටේ තිබෙන්නේ සමාන ජන බලයක්..- SB
July 30, 2017 at 1:20 pm | lanka C news
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට රට තුළත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුත් ඇත්තේ සමාන බලයක් බව ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කලේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එනිසා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයෙන් අෑත් වී සිටින සියල්ලන්ට ආරාධනා කරන බවද ඇමතිවරයා සදහන් කලේය.
Yakkalamulle samupa chande palla attha.
ඔවු ඔවු , ගිය මැයි 1වෙනිද ඒක හරියටම ඔප්පු කරලා පෙන්නුවා. දැන් ඉතින් බය නැතුව අනිත් චන්ද පැත්තක දාල ජනපති චන්දේම තියමුකෝ. වාසි නම් ටිකක් කලින් තිබ්බම මොකෝ.
නිකං පිස්ස්ස්ස්සෙක් වගේ පිස්ස්ස්ස්සෙක් වගේ කෑ ගහන්න එපා බණ්ඩො.
samurdhi hora – idam hora