ශ‍්‍රීලනිපයත් ගාළු මුවදොර පුරවා මහින්දට අභියෝග කරන්න සැරසේ..

May 10, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපයත් ගාළු මුවදොර පුරවා මහින්දට අභියෝග කරන්න සැරසේ..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මැයි දිනයේදී ගාළු මුවදොර පිටිය පුරවා කල අභියෝගයට පිලිතුරු ලෙස තම සංවිධානයද ගාළු මුවදොර පිටිය පිරවිය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව ශ්‍රීලනිප තරුණ පෙරමුණ තරුණ තරුණියන්ගෙන් පමණක් පිටිය පුරවා බලය පෙන්විය යුතු යයි සාකච්චා කරමින් සිටී.

ඒ සදහා වූ දිනයක් මෙතෙක් යොදා ගෙන නැති අතර ඉදිරියේ සුදුසු දිනියක් යොද ගනු ඇතැයිද සදහන්ය.

19 views
Main News