ශ‍්‍රීලනිපයත් සජිත්ට කැමතයි.. ඔහු සමග පුළුල් දේශපාලන පෙරමුණක්..

July 15, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපයත් සජිත්ට කැමතයි.. ඔහු සමග පුළුල් දේශපාලන පෙරමුණක්..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිර්ිපත් වුවහොත් සහයෝගය දෙන බව පවසා ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ සිටින හොඳ ඇමතිවරයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මහතා පවසා ඇති බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සුදුසු නම් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් යටතේ ඔහු සමඟ ඉදිරියට යා හැකි බවද ඔහු කියා සිටියේය.

33,118 Viewers

12 Comments to “ශ‍්‍රීලනිපයත් සජිත්ට කැමතයි.. ඔහු සමග පුළුල් දේශපාලන පෙරමුණක්..”

  1. Mahasona says:

    සිරිසේන රැවටුනාට ජනතාව රැවටෙන්නේ නැහැ

  2. සිංහල බන්ඩා says:

    වීර කුමාරට ඊලඟ චන්දෙන් මංත්‍රී වෙන්න පුලුවන් ද? වැලේ වැල් නැති සිරිසේනගෙ මංත්‍රී ල සජිත්ට කැමති ඇති. ඒත් චන්දෙ දෙන අය?

    • මාධව says:

      වීර කුමාරට විතරක් නෙමෙයි වීරවංශටත් මන්ත්‍රීකමක් නෑ තනියම ඉල්ලුව නං

  3. වැඩ්ඩා ඩොට් කොම් says:

    මුන් ඔක්කොම කුනු බාල්දියට තමා මේසැරේ

    • Janathawa says:

      Here comes to the limelight ,the sinister motives of some hypocritical S.L.F.Pers, as people suspected. It is understandable ,even to a person with average common sense that they would be trying to take steps to bring these present unpatriotic ,incapable ( in everyway) rulers to power again.The people are well aware of their attempts and would not let those things happen again.

  4. VAT says:

    Sajith is yet another Sirisena . Both of them are very talented in speaking empty words.

  5. tra says:

    gotata wadanam sajith hodai u sri lankan aru amarikan

  6. tra says:

    gota amarican sajith sri lankan

    • The Citizens says:

      Sajith is also not second to Ranil as far as their undue ways of trying to secure Muslim votes are concerned,as he too is is strongly dependent on Muslim votes.It was his father who reduced the percentage of the preferential votes to be selected ,from 12.5 per cent to 5 per cent. What a injustice that has caused to the well being of the majority race ,as it’s consequences have evidently observed now?

  7. kawinda says:

    anthimeta denatama eka kandaurakwath nethi wenawa. me deshapaalana annathayo. ugathkamenuth denna samaanaine. wenasa nam sirisena janapathi kathaawata dakshai. namuth wenda janapathi…?

Main News