ශ්‍රීලනිපයත් සජිත්ට කැමතයි.. ඔහු සමග පුළුල් දේශපාලන පෙරමුණක්..
July 15, 2019 at 11:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිර්ිපත් වුවහොත් සහයෝගය දෙන බව පවසා ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ සිටින හොඳ ඇමතිවරයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මහතා පවසා ඇති බවයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සුදුසු නම් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් යටතේ ඔහු සමඟ ඉදිරියට යා හැකි බවද ඔහු කියා සිටියේය.
සිරිසේන රැවටුනාට ජනතාව රැවටෙන්නේ නැහැ
It is more likely Sajith & Sirisena will join together to come forward to face elections.
වීර කුමාරට ඊලඟ චන්දෙන් මංත්‍රී වෙන්න පුලුවන් ද? වැලේ වැල් නැති සිරිසේනගෙ මංත්‍රී ල සජිත්ට කැමති ඇති. ඒත් චන්දෙ දෙන අය?
වීර කුමාරට විතරක් නෙමෙයි වීරවංශටත් මන්ත්‍රීකමක් නෑ තනියම ඉල්ලුව නං
මුන් ඔක්කොම කුනු බාල්දියට තමා මේසැරේ
Here comes to the limelight ,the sinister motives of some hypocritical S.L.F.Pers, as people suspected. It is understandable ,even to a person with average common sense that they would be trying to take steps to bring these present unpatriotic ,incapable ( in everyway) rulers to power again.The people are well aware of their attempts and would not let those things happen again.
“HANGI HANGI VES BANDATH NATANNA VENNE
ELIYE”
Sajith is yet another Sirisena . Both of them are very talented in speaking empty words.
gotata wadanam sajith hodai u sri lankan aru amarikan
gota amarican sajith sri lankan
Sajith is also not second to Ranil as far as their undue ways of trying to secure Muslim votes are concerned,as he too is is strongly dependent on Muslim votes.It was his father who reduced the percentage of the preferential votes to be selected ,from 12.5 per cent to 5 per cent. What a injustice that has caused to the well being of the majority race ,as it’s consequences have evidently observed now?
anthimeta denatama eka kandaurakwath nethi wenawa. me deshapaalana annathayo. ugathkamenuth denna samaanaine. wenasa nam sirisena janapathi kathaawata dakshai. namuth wenda janapathi…?