ශ්‍රීලනිපයෙන් අලුත් සන්ධානයක්.. ජනාධිපති අපේක්ෂක විජේදාස.. වෙල්ගම කැපේ..
September 15, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් හා තවත් පොදු සංවිධාන කිහිපයක එකතුවෙන් හිටපු ජනාධිපතිනියගේද අනුග්‍රහයෙන් ගොඩනගන්නට යන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සන්ධානය සඳහා ජනාධිපතිවරයා ඍජුව සහය පළකරන බවක් වාර්තා වී නැත.
එහෙත් මේ ගැන පැවති සාකච්ඡා ගණනාවකට දහම් සිරිසේන මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරු සහභාගී වී ඇතැයි ශ්‍රීලනිපයේ නම් සඳහන් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
කලින් මෙබඳු සන්ධානයකින් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා ඉදිරිපත් කළ යුතු යැයි මතයක් පළවුවත් ඒ සඳහා බහුතර සාමාජිකයන් එකඟනොවීම නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ නම ඊට යෝජනා වී ඇතැයි පැවසේ.
– deshaya
විජේදාස මයා බොරැ වැඩ නොකර බුද්ධිමත්ව හිතලා ගොඨාට සහාය නේන, නැත් නම් ඔබට වෙන්නේ දයාසිරිලට වගේ එන වර පාර්ලිමේන්තුව අහිමි වීම පමණි. කාගේ සහාය ඇතත් නැතත් ගොඨා දිනන් එක වලක්වන්න බැහැ. මෙම යථාර්ය වටහා ගෙන කටයුතු කළොත් හොදයි.
Heenenda?
Punnaku beela Thanakola kanawa kiyala lokayatama pennana epa ban
It looks like not `ඇත්ත යථාර්ය’ but you are the one who eats grass and drinks poonak! Hoooooooooo!!!
You do not worry
He will do it when the time is right
එහාට මෙහාට පනින, එක රස්සවක මාස අටකට වැඩ ඉන්න බැරි, නායකයට, පක්ෂයට විරුද්දව අදහස් ප්‍රකාශ කරන, චන්ද බලාපොරොත්තුවෙන් ජනතාව අහන්න කැමති ගොන් කතන්දර රස කර කර ටෙලෙවිෂන් එකේ කියවන, එක එක වියපරිකයන්ගෙන් කොමිස් කකා තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීලා මහා බැංකුවෙන් හොරකම් කල කියා කියා බයිලා ගහන රිලවෙක්ට බැහැ ජනාදිපති වෙන්ඩ
රිලා රැලේ තවත් එකෙක් එලියට විත් අනාගන්න,
ඇනිබලාගෙ ලනුව කාල මූවත් කුජීත කර දමන්න,
රසේ බැලූ ආපයාගෙ විගඩමේ දර්ශන බලන්න,
නැවත වරක් අපට වෙයිද 2015 ට යන්න
moka demmath Gota dinum.
ඇනිබල් ආච්චි මේකාව යෝජනා කරන්නෙ මුගේ නමත් රාජපක්ෂ නිසා වැරදිලා කතිර වැටෙයි කියල හිතාගෙන වෙන්න ඇති .එව්ව සුම්මා
Yes, Another tactics to reduce the voting strength against
Mr. G. Rajapaksha by introducing another name W . Raja,pak sha ,
This is a joint operation , arranged by Ambekisse Anibala and Appaya
without back bone
මම නම් හිතන්නෙ නෑ මේ වගේ වෙලාවක විජේදාස මහත්තයා ජීවිතයෙ කරන මෝඩම තීන්දුව ගනී කියල. හැබැයි ඉතිං හුටංලගේ කස්ටියටත් ඕන කොහොම හරි රට වල පල්ලට යවන එක තමයි. ඒක නිසි මහත්තයෝ මේ ලන් ගිලින්න එපා රටට ජාතියට ද්‍රෝහි වෙන්න එපා.
he has right ti be the king, he belongs ti LAMBAKARNA RAYA PELAPATHA,