ශ්‍රීලනිපයෙන් එජාපයට තවත් පා පහරක්.. හත් ලක්ෂයේ කුලී වාහන යෝජනාව අත්හිටුවයි..
December 23, 2016 at 3:50 pm | lanka C news
මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සදහා මාසිකව ලක්ෂ 07ක කුලී පදනම මත වාහන ලබා දීම තාවකාලික අත්හිටවූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මෙසේ වාහන ලබා දීම යෝනා කර තිබුනේ එජාප මන්ත්‍රිවරුන් වැඩි පිරිසකට වන අතර එම පිරිස තුල ශ්‍රීලනිප මන්ත්‍රී සිටියේ එක් අයෙකි.
එජාප මන්ත්‍රීවරුන් දැනට දින කිහිපයකට පෙර ඉල්ලා සිටියේ වාහන ලබා ගැනීමේ ලිපියට අත්සන් නොකරන අමාත්‍යාංශ ලේකම්වරයා වහා ධුරයෙන් නෙරපිය යුතු බවයි.