ශ‍්‍රීලනිපයෙන් කිසිවෙකු ගන්න එපා.. අපි House Full.. පොහොට්ටු මන්ත‍්‍රින් දැඩි විරෝධයේ..

July 13, 2019 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපයෙන් කිසිවෙකු ගන්න එපා.. අපි House Full.. පොහොට්ටු මන්ත‍්‍රින් දැඩි විරෝධයේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් වන්නේ යයි තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් එම පෙරමුණ නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු හා පළාත් සභා නියෝජිතයින් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම පිරිස එක් වන්නේ කිසිම හේතුවක් නිසා නොව ඊළඟ මැතිවරණයෙන් පරාජය වන නිසා බවයි.

මෙතෙක් කල් නොයෙකුත් පීඩා විඳ දරා ගනිමින් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටිය සිටි බවත් මෙම පිරිසට ආසන සංවිධායක ධූර හා මීලග මැතිවරණවලට තරග කිරීමේ අවස්තාව ලබා දීම හේතුවෙන් තමනගේ අවස්ථාවන් අහිමි වන බව ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතය.

30,974 Viewers

9 Comments to “ශ‍්‍රීලනිපයෙන් කිසිවෙකු ගන්න එපා.. අපි House Full.. පොහොට්ටු මන්ත‍්‍රින් දැඩි විරෝධයේ..”

  1. RAYMOND says:

    කාවත් අතහැර දමන්නට එපා පොදු සතුරා එජාපය බව සිතන්න ඔය හැමෝම වැදගත්

    • යසන්ත says:

      කවුද බන් සතුරා…
      ඔය තුන් පැත්තේම ඉන්නේ දුක් විඳින ජනතාවගේ සතුරෝ. උන් රට ගැන හිතලා වැඩ කරන්නේ නෑ. උඹලට පාට කන්නාඩියක් දාගෙන කාට හරි ඇගිල්ල දික් කර උන්ටම කඩේ යනවා.

  2. MD says:

    Metaram badaka hirihara ninda apahasa widagena hitapu aya gana hodin hitanna.awasanaye karaganna deyak natuwa ana aya gana dewarak hitanna.

  3. අංකූරා says:

    අපිට අවශ්‍ය වන්නේ තමන්ට කෙලවීම පිළිබඳව ඇති විරෝධය නොව රටට කෙලවීම පිළිබඳව ඔබ තුල ඇතිවන විරෝධයයි !!!.

  4. Kadiya says:

    පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියන්න තියෙන්නේ අවුරුදු 4 ක් වතුර ඇදල අවසානේ කලේ බිඳගන්න එපා කියල. මෙතෙක් සිරිසේනගේ ගුබ්බෑයමේ ලැගපු උන් ගැන 2018 පෙබරවාරි 10 පොහොට්ටුවට චන්දෙදුන් උන් බලාගනීවි. මේ වෙලාවේ නායකත්වය දෙන උපදෙස්වලට පිටින් යන්න එපා. ගිහින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න එපා. පොහොට්ටුවට චන්දෙ දෙන්නේ බුධිමත් මිනිසුන් මිස UNP වගේ පක්ෂෙන් කිව්වොත් සිරාට නෙවෙයි පිරිබාකරන්ට උනත් චන්දෙ දෙන උන් නොවේ.
    හැම චන්දයක්ම වටිනවා USA, UNP, TNA, JVP, NGO හැම එකාම එලවන්න.

  5. Vesamuni says:

    hari, okunwa waddaganta epa. unp jvp tna slmc oya tiyenne a gollanta gihin ticket illaganta election ekata yanta.

  6. Aurora says:

    සමගිය ඉතාම වටිනවා. UNP උගුල්වල වැටෙන්න එපා. මේ ළඟදී ගොන් රන්ජා ඌට පාන අල්ලන මොට්ටයෙක් සමඟ කල කථාවකදී බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අපහසත්මකව ජරා ප්‍රකාශයක් කරලා තිබුණා. එම කතාවේ නියම අරමුණ තෝරා නොගෙන ගරු හිමිවරු ගොන්ජට පිළිතුරු දෙනවා මමත් දුටුවා. කරුණාකර තේරුම් ගන්න ගොන්ජටත් UNP යටත් ඕන කරලා තියෙන්න 4/21 බෝම්බෙන් එකතුවුන බෞද්ධ සහ කතෝලික සමඟිය බිඳින්න. කරුණාකර මේ උගුලට අහුවෙන්න එපා. සමඟියෙන් බටහිර + UNP එකට තියලා පරාද කරමු. ඉදිරි මස 6 ඉතා තීරණාත්මකයි. සියලු දේශප්‍රේමීන් ප්‍රවේසමෙන්.

  7. sinha le says:

    තනතුරු ගැන බලන්නේ නැතුව රට ගැන හිත පල්ලා රනිල් රට වෙන්දේසි ක‍රන්න පළමුව පළමුව රට දෙවනුව රට තුන්වරුව රට

  8. Junda says:

    Ranaja vage parayoa Bauddha bikshunta karana apahasa gana Bauddha janathavama balaganna ona. Melesa hasirena UNP mandabudikayanta chande dena Bauddhayo minissuda. Katholika api Ranja vage ballo gana theeranaya karala ivarai.

Main News