ශ‍්‍රීලනිපයෙන් චන්ද්‍රිකා නෙරපයි..?

January 6, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපයෙන් චන්ද්‍රිකා නෙරපයි..?

ශ‍්‍රීලනිප අනුශාසිකාවක් හා සාමාජිකාවක් වන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තව දුරටත් තබා ගන්නේද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීටම සිදු වන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් මේ වන විට එජාප උවමනාවන් ඉටු කරමින් සිටින්නේ යයිද ඔහු චෝදනා කරයි.

චන්ද්‍රිකා කුමාරතංගගේ නායකත්වයෙන් රාජිත සේනාරත්නගේ පූර්ණ අනුග‍්‍රහයෙන් එජාප උවමනාවට අනුම මෙම කුමන්ත‍්‍රණය සිදුවන බවත් ඔහු කියා සිටී.

මේ තත්වය මත කුමාරතුංග මහත්මිය තව දුරටත් පක්‍ෂයේ තනතුරුවල තබා ගැනීම උචිත නොවන බවද මහ ඇමතිවරයා සදහන් කරයි.

නෙත් ගුවන් විදුලියට අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

77 views

15 Comments to “ශ‍්‍රීලනිපයෙන් චන්ද්‍රිකා නෙරපයි..?”

  1. Ruwani says:

    Maha amathi Monawada kiyanne..chandrika ge thaththa hadapu pakshaya. Eka sampuranayen aeithi chandrikata. India Gandhi pawula wage. Soniya thamai hemadamath nayakaya. Den Rahul.
    Chandrikage thathathage depola anith un horakan karanawa wage wedak. Kawadahari vimukthi thamai niyama urumak karaya..Hitan nemei.oya wal buruwo horu nemei.

    • අඩී ruwani ඉස්සෙල්ලම තොගෙ මොලේ පරීක්ෂා කර ගනින්. යකෝ, තමන්ගෙ තාත්ත ගෙයක් හැදුවා කියමුකො. දුවට (පුතාට) පුළුවන්ද හරකියෙ ඒ ගෙදර ප්‍රසිද්ධ වේසා හඩ්සන් බවට පත් කරන්න?

      • සිත්මල් says:

        ඒයි හම්භයා, ඔක්කොටම ඉස්සෙල්ල කියල හිටපන් – වේසා හඩ්සන් – කියන එකේ තේරුම මොකක්ද කියල.

  2. ගිගිරි says:

    මැතිනිය හිටීයා නම් දුව කියලා නොබලා මේකිව මෙලහට පක්ෂෙන් පන්නලා

    • Alapaluwa says:

      මුන්ගේ ඇඟේ සිංහල ලේ ගෑවී නෑ එය ද්‍රවිඩ ලේවලින් සංසරණය වි තිබෙන්නේ .එමනිසායි මේ හැතිරිය මේ විදියට හැසිරෙන්නේ.

    • OBSERVER says:

      She ( the founder of SUDU NELUM and THAVALAMA,to which Prabhakaran never bothered to care , instead of intensifying the War, while our forces were ,somewhat on double minds), seems to deserve it , as she seems to try to accomplish , together with. Ranil , the ambitions of the T.N.A . , Tamil diaspora , NGOs and past colonial masters with vested interests. She acts against the ideologies of the S.L.F. P . , which are based on protecting the National interests of the Nation including the National defense and unitary status of the country . The Nation observe in fury , how she now tries to help Ranil to bring a new constitution , for which the people have not given Ranil ,a justifiable , reasonable majority mandate unlike in 1972and in 1978 . If these politicians are genuine and work conscientiously , now they have a golden opportunity go to an Election ,with their intentions clearly given to the people , and get a mandate to change the Constitution.The honest politicians in the world have acted in that manner . They should never try to hoodwink the people for their personal gains , which is very short – lived and temporary .

  3. Alapaluwa says:

    වහාම මේ හැතිරිව පක්ෂයෙන් නෙරපා දැමියි යුතුයි මහා විනාශයක් රටට කිරීමට ප්‍රථම!!

  4. Alapaluwa says:

    වහාම මේ හැතිරිව පක්ෂයෙන් නෙරපා දැමියි යුතුයි මහා විනාශයක් රටට කිරීමට ප්‍රථම!! මේ රුපයම ඇති බලා සිටිමෙන්ස සරෙන් මිදීමට බාවනා යෝග්‍ය වඩන්න

    • කාදිනල් උතුමා says:

      ඔවු, ශරීරය දිහා බලාගන පිලිකුල් භාවනාව වඩන්න නියම බඩුව!

  5. ක්‍රිමිනල් says:

    එතකොට බොල නිදහස් පස්සේ බාගයක් කඩාගෙන පොහොට්ටුවක් දාගත්ත මහින්ද මහත්තෑන්ව නෙරපන්නේ නැද්ද ? 😂😂😂

    • දේවක ඕස්ට්‍රේලියාව says:

      අම්මට හුඩු, මූට කේන්ති ගිහින්ල තියෙන තරම.

      දැන් උඹද චන්ද්රිකාගෙ පස්ස හෝදන අලුත්ම එකා.

  6. ඔය කසිප්පු ගෑනිව ලංකාවෙන් නෙරපන්න… රටට කිිසිම වැඩක් නැති ලොන් හැලිච්ච ගොනා…

  7. Saradiel says:

    බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පෙළගැසුනේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ඇතුලූ වාමාන්සිකයින් සමග බව චන්ද්‍රිකා අමතක නොකලයුතුය.

  8. Basgalla says:

    මේ බටකොළ ආච්චි අවුරුදු 11 ක් බලයේ හිටියා රටට මොනවාද කලේ? කොටි ත්‍රස්තවාදය තවත් උග්‍ර වුනා.ආර්ථිකය බිංදුවෙනුත් පහලට ගියා.කයිවාරු ගගහා විස්කි බිබී දවල් වෙනකම් බුදියගෙන හැම දෙයක්ම ප්‍රමාද කරමින් රට නැත්තටම නැති කලා. දැන් රටේ තිබුණු කාලකන්නි යුද්ධය නවත්තලා සංවර්ධනයේ මාවතට යොමුකළ ඒ නිසාම අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉරිසියා කර කර රට විකුණන් කන රනිල් ප්‍රමුඛ එ.ජා.ප නඩයට කඩේ යනවා.අර කොටි බෝම්බෙට අහුවෙලා මේකි මැරිලා ගියානම් අපේ රට මිට වඩා හොඳ තත්වෙකට පත් වීමට ඉඩ තිබුනා කියලා මට හිතෙනවා.

  9. Piyal says:

    This woman has done nothing to the country but irreparable damage. What Isura Devapriya says is true, she must be expelled from all the posts that she holds in the SLFP without further delay. Rajith is called a poisonous snake, and a dangerous back-biter. If, Chandrika has joined him to hatch a conspiracy to get her power established in the SLFP, she must be expelled forthwith before being made disharmony in the party. Trusting her further more is an unwise act of President Sirisena. This woman is receiving dollars from INGOs just to break the SLFP into pieces, and to grab SLFP MPs to make the majority for the UNF to get the federal constitution passed in the parliament. This bitch’s endeavor must be defeated.

Main News