ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි..- වෙල්ගම

June 30, 2019 at 10:29 pm | lanka C news
ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි..- වෙල්ගම

තමන්ද රෙද්ද බැනියම අඳින බවත් ජනාධිපති අපේක්ෂකත්වයට තමන්ද සුදුසු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලදහොත් ජනතාව තමනට කැමති බව තමන් දන්නා බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලදහොත් තමනට රැල්ලක් ගොඩනඟාගත හැකි බව විශ්වාස යැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් කරන ලද්දේ දෙරණ රූපවාහිනියෙන් ‘මොකද වුණේ’ වැඩසටහන සමග අදහස් පළ කරමිනි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක වුවහොත් තම සහාය කිසිසේත්ම ඔහුට ලබා නොදෙන බවද ඔහු සදන් කලේය.

71 views

26 Comments to “ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි..- වෙල්ගම”

  1. පොඩි එකා says:

    අලියෙක් දැක්කම ගෙම්බත් ට්‍රයි කරනවලු ඒ ගානට පිම්බෙන්න… අන්තිමට පිපිරිලා මැරෙනවා…

  2. Sinnaporan says:

    MR. WALGAMA DID NAYAHA TELL YOU THAT SHE WANTS TO BE THE 1ST LADY

  3. NAK says:

    Pissuwa hondatama thadawela!!!!!

  4. MD says:

    Katawak tiyenawa onawata wada usa giya ma oluwa kachal wenawa kiyala.A.ne manda? Duka hitenawa oyagana.

Main News