ශ්රීලනිපයෙන් මාව එලෙවුවා..- මහින්ද
September 3, 2018 at 3:21 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් එලවා දමා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එනිසා පොහොට්ටු බිහි කරන්නට සිදු වූ බවත රාජපක්ෂ මහතා සදහන් කරයි.
මොණරාගල දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්රීන් අමතමින් හිටපු ජනාධපතිවරයා මේ බව සදහන් කලේය.
ශ්රීලනිපයේ ශක්තිමත්ම යුගය වූයේ තම පාලන යුගය බවත් කී ඔහු වත්මන් නායකත්වයට බාර දුන්නේ එවන් ශක්තිමත් පක්ෂයක් යයිද සදහන් කලේය.
Ane paw. Balaya nethi unama mathak wena ewa
මහින්ද එපා, සිංහලයි දෙමලයි මැරිලා, මහින්ද හම්බයට රට නිකන් දුන්න.
Once Rookadaya and Joker’s five years are completed, there won’t be a country left for us. I am looking forward for the day the Rajapakses take the country back.
netha elawa gatte netha
balaya nethi un da sitanma, pichchenawa. dinapu ewun marala puchchala kanna tharam napuruyi
ALUTH PAKSAYAK HADAGENA SLFP PAraDDA WINASA KALE OBAYI ………ELEWWA NOWE ELAWA GATTA .. KAWADA HARI MERENNA MOHOTHKATA PERA HARI SAPAWENAWA