ශ‍්‍රීලනිපයේ ඉතිරි වන්නේ 3-4 දෙනයි කියා අපේ අයම කියනවා.. ජනාධිපතිවරණයදා දෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..

September 23, 2019 at 6:28 am | lanka C news
ශ‍්‍රීලනිපයේ ඉතිරි වන්නේ 3-4 දෙනයි කියා අපේ අයම කියනවා.. ජනාධිපතිවරණයදා දෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..

2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට දෙ‍්‍රා්හීන් හඳුනා ගත හැකිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ ඇතැමුන් මේ වනවිටත් ගොඩ ලොකු යයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යාමට සූදානමින් සිටින බවයි.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් ‍සිටින පිරිස ශ‍්‍රීලනිපයේ දැනට ඉන්නේ තුන්දෙනයි හතර දෙනයි කියමින් එම පැත්තට කතා කරන බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රීලනිප මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.

44 views

17 Comments to “ශ‍්‍රීලනිපයේ ඉතිරි වන්නේ 3-4 දෙනයි කියා අපේ අයම කියනවා.. ජනාධිපතිවරණයදා දෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..”

  1. හාවා says:

    ඉතිං හරිනේ , මතක නැති උනාට , ඔබතුමාත් UNP නේ.

  2. siri says:

    Berawasiriyata SLFP ekata henagahuwath kari naha, uge program ekata yanawa.

  3. Priyankara says:

    Pakshe nemai manthree thumo, Rata gana hithanna. Pakshayak thiyennathy Sinhalainta ratak thiyenna epaya

  4. Amarasena says:

    DITTA DAMMA WEDANIYA KARMAYA KIYANNE OKATA THAMA,

    2015 KUMANTHRNAYA RATE MINISSUNTA MATHAKAI….RATA ADA THIYANA THATHWAYATA WAGA KIYANNA ONE…UBALAMA THAMA…….

  5. judas says:

    oyane mulma drohiya. mr paradila paya 24 yannata pera duminda disanayaka samaga my3 gedara madaya sakchchawak thiyala mr wa pawa dunna drohiya.

Main News