ශ‍්‍රීලනිපයේ ඉන්නේ හරක් ටිකක්.. මං පොහොට්ටුවට එක්වෙනවා..- ඩිලාන් ශ‍්‍රීලනිපය පතුරු අරිමින් පොහොට්ටුවේ… [Video]

August 7, 2019 at 10:32 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ ඉන්නේ හරක් ටිකක්.. මං පොහොට්ටුවට එක්වෙනවා..- ඩිලාන් ශ‍්‍රීලනිපය පතුරු අරිමින් පොහොට්ටුවේ… [Video]

තමන්ට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට නොහැකි බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරක් පැටව් ටිකක් දාගෙන ඇති බවත් එවන් හරක් පැටව් දාගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ යන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

හරක් බලන්නට ඇරෙන්න වෙන වැඩක් බැරි බවත් වැඩ බලන ලේකම් තනතුරක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පිරිස හරක් නොවේ නම් මීහරක් විය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

37 views

15 Comments to “ශ‍්‍රීලනිපයේ ඉන්නේ හරක් ටිකක්.. මං පොහොට්ටුවට එක්වෙනවා..- ඩිලාන් ශ‍්‍රීලනිපය පතුරු අරිමින් පොහොට්ටුවේ… [Video]”

  1. සෑම් says:

    ඔයා පොහොට්ටුවට ආවහම, ඒක ගැන කියන්න වෙන්නෙත් ඔය ටිකම තමයි …

Main News