ශ‍්‍රීලනිපයේ කතා වැඩක් නෑ.. අලූත් ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.. ජනාධිපතිවරණ නෑ..

January 11, 2017 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ කතා වැඩක් නෑ.. අලූත් ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.. ජනාධිපතිවරණ නෑ..

2020දී මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්ඩුවේ අපේක්‍ෂාව වන්නේ ඊට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ලෙන ඒම බවද අද පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට තරග කල යුතු යයි ශ‍්‍රිලනිපයේ ඇතැමුන් පවසන දේ අදාල නොවන බවත් කී ඇමතිවරයා ජනාධිපතිවරයාගේ අරමුණද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යයිද පැවසීය.

71 views
Main News