ශ්‍රීලනිපයේ කතා වැඩක් නෑ.. අලූත් ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.. ජනාධිපතිවරණ නෑ..
January 11, 2017 at 6:48 pm | lanka C news
2020දී මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ ඊට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ලෙන ඒම බවද අද පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට තරග කල යුතු යයි ශ්‍රිලනිපයේ ඇතැමුන් පවසන දේ අදාල නොවන බවත් කී ඇමතිවරයා ජනාධිපතිවරයාගේ අරමුණද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යයිද පැවසීය.
50 views
අම්මප කියපන් !
රනිල්ට ඔක්කොම බල තල දීලා රට විකුනන්න විධායක ජනාධිපති ක්‍රමය රටේ තිබිය යුතුය දැන් තිබන තත්වය අනුව
ඔහොම කියන උන්ගෙ දත් ගලවන්න බැරි වෙයිද ආයිබොවං.
aYI BAYADA?