ශ‍්‍රීලනිපයේ තවත් 10ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. 16 කණ්ඩායම සමග තීරණාත්මක සාකච්චා..

May 26, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ තවත් 10ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. 16 කණ්ඩායම සමග තීරණාත්මක සාකච්චා..

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා සමගින් තවත් 10 දෙනෙකු ඉක්වීම සදහා සාකච්චා ආරම්බ කර ඇති බව තිලංග සුමතිපාල මහතාගේ පවුලේ පුවත්පත ලක්බිම වාර්තා කරයි.

මෙම පිරිස ආණ්ඩුවේ දරන සියළු තනතුරු අතහැර විපක්‍ෂයට එක්වීම සදහා සාකච්චා මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සදහන්ය.

ශ‍්‍රීපනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් එම දස දෙනා තනතුරු අතහැර විපක්ෂයට එක්වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

සාකච්ඡා වට කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පැවැත්වී ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

8 views

2 Comments to “ශ‍්‍රීලනිපයේ තවත් 10ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. 16 කණ්ඩායම සමග තීරණාත්මක සාකච්චා..”

  1. Asaranaya says:

    සකළ බුජන් කොට කලිසන්
    පඹයා නිකන් හුලන් බකන්

  2. Mahasona says:

    පොහොට්ටුවට ජයවේවා රනිල් සිරිසේන බංගවේවා රට පෙරට

Main News